කෘතීම අවයව බද්ද කිරීම උදව්

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    කෘතීම අවයව බද්ද කිරීම උදව්

    මචන්ලා මට දැනගන්න ඕනි කෙනෙක්ගේ කකුලේ ඇගිල්ලක් සැත්කමකින් ඉවත් කරලා තියේ නම් ඒ වෙනුවට කෘතීම ඇගිල්ලක් බද්ද කරන්න ලංකාවේ පහසු කම් තියේද කියල. සින්ගපුර් වල නම් කරනවද කොහෙද? එත් ලංකාවේ එහෙම එකක් කරගනන් තැනක් තියේද? ලොකු උදව්වක්. මොකද ඇගිල්ල අහිමි වුන නිසා ඒ කෙනා මානසිකවම වැටිලා ඉන්නේ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    3D Printing වලින්ද කොහෙද පොඩි ලමයෙක්ගෙ කනක කෑල්ලක් හදලා දාපු සීන් එකක් TV එකේ දැක්කා වගේ මතකයක් තියනවා. බද්ධ කිරිල්ලක් නෙවෙයි ගලවන්න පුලුවන් එකක් :)
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    පැටියා;19489295 said:
    3D Printing වලින්ද කොහෙද පොඩි ලමයෙක්ගෙ කනක කෑල්ලක් හදලා දාපු සීන් එකක් TV එකේ දැක්කා වගේ මතකයක් තියනවා. බද්ධ කිරිල්ලක් නෙවෙයි ගලවන්න පුලුවන් එකක් :)
    මේක ලංකාවේ කරන තැනක් දන්නවද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේක ලංකාවේ කරන තැනක් දන්නවද?
    Cosmetic Surgery කරන ඩොකෙක් සෙට් කරගත්තනං හරි. වාහන වල Parts ගහන තැන් එහෙම නම් දන්නවා ඒවා ඔය වැඩේට සෙට් නෑනෙ. ලංකාවෙ අනිවා කරනවා ඇති මෙඩිකල් ෆීල්ඩ් එකෙත් :yes: