1. sudu pusa

    කුවේට් ගිය අපේ නංගි....

    කුවේට් ගිය අපේ නංගි.... මට නුහුරු නුපුරුදු කළු කබායකි හිසේ සිට දෙපතුල තෙක් වටපිට නොබලන්න එක් වචනයකුදු අප හා නොදොඩා හෙමිහිට පිය නගා එන්න ඒ ළද මට පවසතත් මගේ වත වසා සිටින දුහුල් පට සළුව ඉරා දමා මට හුරු පුරුදු ලෙස මහ මඟ පෙනෙන විසිතුරු බලන්නට වචනයක් දොඬන්නට මට ඇති නොඉවසිල්ල කෙසේ වටහා දෙම්ද...
  2. sudu pusa

    ලස්සන නංගියෙක්....

    ලස්සන නංගියෙක්.... :P:P:P:P:P:P:P:P
  3. sudu pusa

    කොපි ටු ෆෝල්ඩර් මූව් ටු ෆෝල්ඩර්

    කොපි ටු ෆෝල්ඩර් මූව් ටු ෆෝල්ඩර් අපේ සාමාන්‍ය වින්ඩෝස් පරිඝණකයක රයිට් ක්ලික් මෙනියු එකේ තියෙන්නේ කට් කොපි කියලා විතරයි. ඒ හින්දා අපි කොපි කරගත්ත ෆයිල් එකක් පේස්ට් කරන්නනම් ඒ ෆයිල් එක තියෙන ලොකේෂන් එකට ගිහින් රයිට් ක්ලික් කරලා පේස්ට් කරන්න ඕනි.මූව් කරන්න ඕනිනම් ඒත් ඒ විදිහටම කරන්න...
  4. sudu pusa

    මේ බලන්නකෝ

    මෙහෙම එකකුත් වෙලානේ :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
  5. sudu pusa

    ටයිටැනික් නැව නිෂ්පාදයනය හා ගිලුණූ නැව

    ටයිටැනික් නැව නිෂ්පාදයනය හා ගිලුණූ නැව
  6. sudu pusa

    මිනිසා අසරණයි....

    මිනිසා අසරණයි.... අත මිට සරු විටෙක හිත සතුටින් පිරිලා නැති නෑදෑයනුත් එයි නෑ කම් කියාලා බැරි උන දාට පණ යන විට මඟ වැටිලා නැත දිය පොදක් දෙන්නට කිසිවෙකු රැදිලා විස රුඳු හැඟුම් සඟවා හද පතුල යට හසරැලි නඟන මුත් අබියස දුටුව විට හිස අත ගගා රස මුසු බස් මෙනෙහි කොට ඇය ගලවා ගනියි නොදැනෙන විලස කට සිතිවිලි...
  7. sudu pusa

    පැහැදිලි කිරීමයි....

    පැහැදිලි කිරීමයි.... ඊයේ සවස් යාමයේ මගේ බෙස්ට් ෆ්‍රෙඩෙකු හා බොක්කක් වූ මොට්ට මොස්සිලා නැමති පොල් බූරුවා විසින් මාගේ පරණ ත්‍රෙඩ් බම්ප් කිරීම සම්භන්ද පැහැදිලි කිරීමයි......:growl::growl::growl: සියළුම පූස් යාළුවන්ට දැනගනීමට කියන වගනම් පූසා වන මා හට කිසිදු කෙල්ලන් පිළිබඳ පුරස්නයක් මේ දවස්වල නැමති...
  8. sudu pusa

    මගේ පූ යාළුවා......

    :P:P:P:P:P:P:P:P:P
  9. sudu pusa

    මං හෙට බඳිනවා....

    මං හෙට බඳිනවා මචන්ලා................:D:D:D:D:love::love: මං අද උණුවතුර නෑවේ නැතිනම් හෙට ගහේ බඳිනවා කිව්වා අම්මියා....:sorry::sorry::sorry:
  10. sudu pusa

    රන් සමනලයෝ...........

    ඉතින් ඔන්න අදත් මං පොඩි බඩ්ඩක් කියන්න යන්නේ.:rolleyes::rolleyes:අර සින්දුවක් තියෙන්නේ රන් සමනලයෝ කියලා.:cool::cool:ඒක කියන්නේ සුනිල් එදිරිසිංහ කියන අපේ සුපිරි ගායකයා.:yes::yes: ඒ මගුලක් ගැන කියන්න නෙමෙයි මං මේ ආවේ.උඔලා දන්නවද සමනල්ලු ගැන?:rolleyes::rolleyes:එක එක පාට තියෙන උන්...
  11. sudu pusa

    මෙන්න මගේ සුදු පූසි....

    මෙන්න මගේ සුදු පූසි.... නෙට් එක පීරලා මේක හොයාගත්තේ.පූසිව පෙන්නන්න කියලා ඉල්ලීම් ගොඩාක් තිබ්බා.ඉතින් එයාගේ රියල් පික්ස් දාන්න බෑනේ.ඒක හින්දා ඒ වගේ එකක් හොය හොය හිටියේ.මෙන්න අම්බානෙක හොයලා හොයලා හම්බුනා.....මෙයාගෙයි අපේ එක්කෙනාගෙයි වෙනස කොන්ඩේ ක්‍රේල් අපේ එක්කෙනාගේ:D:D:D:D:D:Dලස්සනද කියලා...
  12. sudu pusa

    සැප නීරසයි

    මල ප්‍රිය කරයි නොසිතයි ඇති කටුවෙ විස සැපයක් නොමැත වෙන්කල හැකි දුකම මිස සැපයයි දුකක මුල මේ පොදු දහම ලෙස ලොව කී දෙනද යොදවන්නේ පියවි ඇස? සැපයයි වැළඳගෙන මිනිසා ලොවෙහි හැම පෙරලේ මහා දුකකට හැම මොහොතකම දහසක් පැතුම් අදහස් පුරවමිනි ලැම ලෝදිය රස බලයි ලොව හැම මිනිසෙකුම හිත ගිය සියළු සැප සම්පත් වැළඳගෙන...
  13. sudu pusa

    උඔලා හොදා........................යි

    උඔලා හොදා........................යි අද හවස පූසි ලොග් වෙලා:shocked: උඔලා මොකුත් මං ගැන කිව්වේ එහෙම නෑනේ නේද?:D
  14. sudu pusa

    සියළු පූස් යාළුවන්ගේ අවධානය පිණිසයි......

    සියළු පූස් යාළුවන්ගේ අවධානය පිණිසයි...... සියළු පූස් යාළුවන් වෙත කරන කාරුණික නිවේදනයයි....:D:D මගේ වෙන්ට වයිෆ් නොහොත් සුදු පූසිය වනාහී සුදු පූසා නැමති මෙම මගේ ඔරිජිනල් අයිඩී එකෙන් දැන් දැන් එලකිරි ලොග් වීමට පුරුදු වී ඇති බැවින් අනවශ්‍ය ආතල් වදන් පැවසීමට පෙර මේ ලොග් වී සිටින්නේ සුදු පූසාමදැයි...
  15. sudu pusa

    පුතුනි

    මේක දාන්න කලින් කියන්න ඕනි මේ දේ.මේක මගේ නිර්මාණයක්නම් නෙමෙයි.මගේ රත්තරන් අප්පච්චි තමයි මේක ලිව්වේ.මොනවගේ අවස්ථාවකද කියලා ඔයාලට කවි බැලුවාම තේරුම් ගන්න පුළුවන් වෙයි.:):) වැඩ සම්පත් සොයා දිනු මව් පොළව හැර සැතපුම් සිය දහස් ගනනක් එපිට දුර රටකට යන්න සැරසෙන පුතු තුරුලු කර මේ ටික කියන්නම් හදකින්...
  16. sudu pusa

    සැකය

    හැම දෙය ගැන නිවැරදි අයුරින් සිතුව කමකට නොමැත සිත අද සැකයට නතුව ඉම පැන යදම් බිඳ රුදු වෙසකින් යුතුව උමතුව හැඟේ මා ඉවසිලිකම නැතිව පැටලෙයි එකිනෙකට සිතු දේ හතර අතේ මතුවෙයි සියළු තැන්වල විෂ ගතිය සිතේ නොහොදයි හොදයි අඳුරන සවි බලය නැතේ සැකයයි බියයි හැම සිතුවිලි සමග එතේ පිපිරී තුටු පහටු බව පපුවට පිරුණු...
  17. sudu pusa

    හෆ්ෆෝයි 16+

    :sorry::sorry::sorry::sorry:
  18. sudu pusa

    ඔෆිස් මැෂීන් එකට පෙන් වලින් කරදරද?මෙන්න ව&#353

    ඔෆිස් මැෂීන් එකට පෙන් වලින් කරදරද?මෙන්න ව&#353 වෛරස් ගොඩාක් එන්නේ ඉන්ටර්නෙට් වලින් නැතිනම් පෙන් වලින්.:eek::eek:මං මේ කියන්න යන්නේ අනිත් අයගේ පෙන් වලින් වෛරස් නොඑන්න කරගන්න වැඩක්.:):):)පෙන් ගහන්න එපා කියලා කොච්චර කිව්වත් අහන්නැති අය ඉන්නවනේ.:frown::frown:එයාලට මේක හොද විසදුමක්.:):):)...
  19. sudu pusa

    නිදි නැති රැයක්

    නිදි නැති රැයක් රකුසෙක් වගේ දිව එන රෑ ඝණ අඳුරේ හේනේ පැලේ මම තනිවම නිදි පැදුරේ පාලුව වෙහෙස ගත සිත කළඹන අතරේ නුඹ ගැන සිතා මම සැනහෙන්නම් සොඳුරේ අව්වට වේලුනේ වන පෙත් ගිණි ලන්නයි දහදිය වැඟිරුවේ සරු පස පෙරලන්නයි දවසම ගෙවන්නේ පැල්පත රැක ගන්නයි මගෙ හිත කියන්නේ නුඹ කැන්ඳන් එන්නයි අස්වනු කපා අතමිට සරු...
  20. sudu pusa

    විරාමය

    වළා පටතිර වලින් මෑත් වී වැසි වසී ඈත පිටසක්වලින් සිනා කැන් ඉසී ඉසී විරාමය සිඟ සිඟා දිව රෑ පෙළ ගැසී තාරුකා අඬ අඬා මහ පොළව පිළි විසී පෙරා පෙර ගිරි කඳුරු මුදුන් මත තුර ගඟා පුරා වත දිනෙන් දින වක ගැසෙන තුරු මඟා පෙරා දින කිරි බඳුන් ඝණදුරෙහි පොඟ පොඟා ජරාවට යයි සඳත් විරාමය සිඟ සිඟා වළාකුළු පියාපත් කඳු...

    No contents