මං හෙට බඳිනවා මචන්ලා................





මං අද උණුවතුර නෑවේ නැතිනම් හෙට ගහේ බඳිනවා කිව්වා අම්මියා....








මං අද උණුවතුර නෑවේ නැතිනම් හෙට ගහේ බඳිනවා කිව්වා අම්මියා....



Last edited:









පල පල... කෙල්ල කිව්වනෙ එන්ගේජ් ඩිස්එන්ගේජ් කියලා
විහිලුවක් කොල්ලො කරේ....... කොන්ග්රැට්ස් ඉහලින්ම
![]()






හුරේ......
මම මාමා කෙනෙක් වෙන්න යනවෝ........
මගේ හද පිරි උණුසුම් සුභ පැතුම්!




නාන්න බෑ බංwedding ekatanam bari wei machan...honymoon ekatanam mn aniwa enawa hode![]()


මමත් bed සපොට් eka dennamwedding ekatanam bari wei machan...honymoon ekatanam mn aniwa enawa hode![]()


නාන්න බෑ බංCONGRATZ Machan...Elakiri 1tath wedding cake kallak dunnoth hodai.....


wedding ekatanam bari wei machan...honymoon ekatanam mn aniwa enawa hode![]()