නැවක බඩු පටවන්නේ කොහේටද..?
මචන්ලා... මේ තියෙන්නේ bulk නැවක cargo hold එකක් ඇතුලේ photos ටිකක්... කොයිතරම් විශාලද කියලා හිතාගන්න මේ photos වලින්.මේ වගේ hold 5ක් තියෙනවා මේ නැවේනම්.. මීට වඩා පොඩි ඒවා වගේම hold 7,9,11 වගේ තියෙන ලොකු ඒවත් තියෙනවා.cargo operations වලදි මේ hold ඇතුලට පුන්චි ඩෝසර් පවා...