ජීවිතයට වැදගත්
කෙනෙකුගේ ජීවිතයේ සතුට,ජයග්‍රහනය,ඇතුලු සියලුම දෙය රදා පවතින්නේ එම පුද්ගලයාගේ ආකල්ප මතයි.පුද්ගලයෙකු ජයග්‍රහනය කරා මෙහෙයවන්නේද,පරාජය කරා ඇද දමන්නේද,එම පුද්ගලයාගේ සිතුවිලි හෙවත් ආකල්පයි.
පරාජිත සිතුවිලි ඇත්තා සිතින් වචනයයෙන් ක්‍රියාවෙන් පරාජය වන කල්හි,ජයග්‍රාහී සිතුවිලි ඇත්තා...