Cargo Hold on Ship

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නැවක බඩු පටවන්නේ කොහේටද..?

    මචන්ලා... මේ තියෙන්නේ bulk නැවක cargo hold එකක් ඇතුලේ photos ටිකක්... කොයිතරම් විශාලද කියලා හිතාගන්න මේ photos වලින්.මේ වගේ hold 5ක් තියෙනවා මේ නැවේනම්.. මීට වඩා පොඩි ඒවා වගේම hold 7,9,11 වගේ තියෙන ලොකු ඒවත් තියෙනවා.cargo operations වලදි මේ hold ඇතුලට පුන්චි ඩෝසර් පවා දානවා:yes:..

    picture.php

    picture.php

    picture.php

    picture.php

    picture.php

    හොදයිනම් comment හරි bump එකක් හරි දාපල්ලා..
    000204AE.gif
     
    Last edited:
    • Like
    Reactions: rx_storm_aight

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මචන්ලා... මේ තියෙන්නේ bulk නැවක cargo hold එකක් ඇතුලේ photos ටිකක්... කොයිතරම් විශාලද කියලා හිතාගන්න මේ photos වලින්.මේ වගේ hold 5ක් තියෙනවා මේ නැවේනම්.. මීට වඩා පොඩි ඒවා වගේම hold 7,9,11 වගේ තියෙන ලොකු ඒවත් තියෙනවා.cargo operations වලදි මේ hold ඇතුලට පුන්චි ඩෝසර් පවා දානවා:yes:..

    picture.php

    picture.php

    picture.php

    picture.php

    picture.php

    හොදයිනම් comment plz.
    000204AE.gif

    dan balapan....mara cn eka :(:(:(
     
    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඔය ලංකාවේ වරායක නවත්වපු Ship එකක් නේ? ලංකාවේ වරායවල් වලට ගේන්න පුලුවන් Small/Medium Size නැව් විතරයි 152.4m වගේ ඊට වඩා දිග නැව් ගන්න බෑ. සාමාන්‍යයෙන් ලොකු නැවක් මීටර් 200,300 වගේ යනවා.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔය ලංකාවේ වරායක නවත්වපු Ship එකක් නේ? ලංකාවේ වරායවල් වලට ගේන්න පුලුවන් Small/Medium Size නැව් විතරයි 152.4m වගේ ඊට වඩා දිග නැව් ගන්න බෑ. සාමාන්‍යයෙන් ලොකු නැවක් මීටර් 200,300 වගේ යනවා.

    නැහැ මචන්....ලන්කාවට ආපු එකක් නෙමෙයි,,,, මේකෙ දිග 200m,hold 5ක් තියෙනවා මේ size ම.