1. MFSAC

    Inter Medical Faculty Students' Action Committee

    we change our blog url... Inter Medical Faculty Students' Action Committee අන්තර වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව www.imfsacsrilanka.org www.imfsacsrilanka.blogspot.org
  2. MFSAC

    පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි වීමට විරුද

    පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි වීමට විරුද පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි වීමට විරුද්ධ විය යුත්තේ ඇයි ? “පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි වීමට විරුද්ධ විය යුතුද?” යන මාතෘකාව යටතේ අප රට තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි විය යුතු බවට මතවාද ඉදිරිපත් කරන ලිපියක් රත්න ඩී. කංකානම්ගේ මහතා විසින් 2010...
  3. MFSAC

    වැටි වැටි නැගිටින රජරට වෛද්‍ය පීඨයේ යථාර&#3530

    වැටි වැටි නැගිටින රජරට වෛද්‍ය පීඨයේ යථාර&#3530 පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හා රාජ්‍ය වෛද්‍ය පීඨ අතර තරගයක් ඇති කිරීම තුළින් රාජ්‍ය වෛද්‍ය පීඨ ගුණාත්මකව ඉහළ තලයකට ගෙන යා හැකි බව මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙනුවෙන් මත වාද නිර්මාණය කරන්නන්ගේ මන්දබුද්ධික තර්කයකි. පහත පළ වන්නේ රජරට වෛද්‍ය පීඨයේ...
  4. MFSAC

    පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ අතීතාවර&

    පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ අතීතාවර& ශ්‍රී ලංකාව යනු සංවර්ධිත රටක් නොවේ. සංවර්ධනය වෙමින් පවතින රටකි. නමුත් එවන් සංවර්ධනය වෙමින් පවතින අන් රටක දක්නට නොලැබෙන අන්දමේ ඉහළ සාක්ෂරතාවයකින් හෙබි බුද්ධිමත් ජනතාවක් මෙන්ම නිරෝගී ජනතාවක් ලංකාව සතුය. කරුණු කාරණා විචාරශීලීව බැලීමේ දී පෙනීයන සැබෑ...
  5. MFSAC

    අරගලය ඇරඹුණි

    නිදහස් අධ්‍යාපනයේ පියා සී.ඩබ්.ඩබ්. කන්නන්ගරයන් බව අපි නිදහස් අධ්‍යාපනයේ දරුවන් ලෙස දනිමු. නිදහස් අධ්‍යාපනයට පින් සිදු වන්නට අපි අද පැන්සල හා පෑන හසුරුවන්නන් වෙමු. පීතෘ ඝාතකයන් දැන් කරලියට පැමිණ ඇත. නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් අපි ඔවුන්ට මේ අපරාධයට ඉඩ නොදෙමු. එම නිසාවෙන් අරගලය ඇරඹිණි. වෛද්‍ය...
  6. MFSAC

    Ahhual health camp............

    Annual health camp............
  7. MFSAC

    පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම අපි පරා

    පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම අපි පරා පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම අපි පරාජය කරනව (අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කියයි) පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරනවායැයි උසස් අධ්‍යාපන ඇමතිවරයා පසුගියදා ප්‍රකාශ කළේය. මෙම ප්‍රකාශය මහත් පිපිරීමකට සම්බන්ධ කර ඇති සේව නූලක් හා සමානය. සේව...
  8. MFSAC

    උපාධිය බල්ලට යාම.....................

    උපාධිය බල්ලට යාම..................... ඒ ගැන මෙතනින් කියවන්න www.medstudentsac.blogspot.com
  9. MFSAC

    Let's against the issued declaration to sell free education by minister S.B. Disanaya

    Let's against the issued declaration to sell free education by minister S.B. Disanayake නිදහස් අධ්‍යාපනය විකුනන ඇමති SB ගේ ප්‍රකාශය හෙලාදකිමු on Facebook - Medical Faculty Students' Action Committee Medical Faculty Students' Action Committee
  10. MFSAC

    ආණ්ඩුවේ වෛද්‍ය උපාධිය විකිණීමේ ජාවාරමක න

    ආණ්ඩුවේ වෛද්‍ය උපාධිය විකිණීමේ ජාවාරමක න නිදහස් අධ්‍යාපන අයිතිය සුරක්ෂික කරන බවට පාරම්බාන වත්මන් රජය වෛද්‍ය උපාධිය මුදලට විකිණිමේ ජාවාරමක නියැලෙන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව චෝදනා කරයි. එහි කැඳවුම්කරු අසංග වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මගින් මේ බව දක්වා ඇත...
  11. MFSAC

    SLMC messege abour Malabe private medical college....

    News published on 22nd Monday in "The island" news paper So, what do you think now....................?
  12. MFSAC

    New details about private medical college...

    ගරු ස්වාමීන් වහන්ස / පූජක තුමනි, ආදරණීය අම්මේ / තාත්තේ, සහෝදර සහෝදරියනි. නිදහස් අධ්‍යාපනය වනසන මාලඹේපෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛද්‍ය සිසුන් අඛන්ඩ අරගලයේ! අපි වෛද්‍ය සිසුන් විදියට මේ වෙද්දි අපේ සියලු අධ්‍යයන කටයුතු වලින් බැහැර වෙලයි ඉන්නේ. ඒ අතරතුර තමයි අපි ඔබ හමුවට...
  13. MFSAC

    Jaffna University also support to ..........

  14. MFSAC

    නිදහස් අධ්යාපනය වනසන, වෛද්‍ය උපාධිය මුදල&#3495

    නිදහස් අධ්යාපනය වනසන, වෛද්‍ය උපාධිය මුදල&#3495 ගරු ස්වාමීන් වහන්ස, පූජක තුමනි, දෙමාපියනි, සහෝදර සහෝදරියනි, නිදහස් අධ්‍යාපනය වනසන, වෛද්‍ය උපාධිය මුදලට විකුනන මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පෙල ගැසෙමු. ජාතියක් වශෙයන් අප මව්බිම තීරණාත්මක අවධියකට පැමිණ තිබෙන මෙවන්...
  15. MFSAC

    Re-emergence of a private medical college (PMC) threat in Sri Lanka

    Dear sir / madam, Re-emergence of a private medical college (PMC) threat in Sri Lanka. A private medical college has been started as a BOI project at Malambe which is approved by university grant commission with reluctance under influence of powerful figures in the government...
  16. MFSAC

    Influenza A virus subtype H1N1 - සූකර උණ ගැන දැනුවත් වෙමු.

    Influenza A virus subtype H1N1 - සූකර උණ ගැන දැනුවත් වෙමු.
  17. MFSAC

    Read about private medical college problem in Sri lanka

    පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අර්බුදය ගැන කියවන්න Read about private medical college problem in Sri lanka
  18. MFSAC

    Cartoon for education privatization

  19. MFSAC

    Wedasa magazine

    වෙදැස සගරාව නොමිලේ කියවන්න Read "Wedasa magazines" it's completely free....... Go here ...........
  20. MFSAC

    About free education in Sri lanka

    Why we must try to protect free education in Sri lanka? add your comments also.....................

    No contents