අරගලය ඇරඹුණි

image.php

නිදහස් අධ්‍යාපනයේ පියා සී.ඩබ්.ඩබ්. කන්නන්ගරයන් බව අපි නිදහස් අධ්‍යාපනයේ දරුවන් ලෙස දනිමු. නිදහස් අධ්‍යාපනයට පින් සිදු වන්නට අපි අද පැන්සල හා පෑන හසුරුවන්නන් වෙමු. පීතෘ ඝාතකයන් දැන් කරලියට පැමිණ ඇත. නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් අපි ඔවුන්ට මේ අපරාධයට ඉඩ නොදෙමු. එම නිසාවෙන් අරගලය ඇරඹිණි.

වෛද්‍ය සිසුන්ගේ මහජනතාවගේ අප්‍රමාණ විරෝධතා මැද පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පසුගිය කාලයේ ආරම්භ විය.

තව කියවන්න......
 
  • Like
Reactions: Dharatha

dreamslanka

Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    එතකොට අවුරුද්දේ වැඩි හරියක් උද්ඝෝෂණ තියලා අවුරුදු 4 පාඨමාලාව අවුරුදු 6ක් කරලා උපාධිය බල්ලට දැම්මේ කවුද?

    නවක වදය කියන පිළිලය විශ්ව විද්‍යාල තුළ පතුරුවා උපාධිය බල්ලට
    දැම්මේ කවුද?

    ඉංග්‍රීසි හා සන්නිවේදන කුසලතා අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණ යැයි කියා උපාධිදාරියාගේ පෞරුෂ වර්ධනය මොට කර උපාධිය බල්ලට දැම්මේ කවුද?

    හන්දියක් හන්දියක් ගානේ උපාධි ලෝගුව පිටින් කැට හොල්ලා උපාධිය බල්ලට දැම්මේ කවුද?

    විශ්ව විද්‍යාලය තුළදීම තම සහෝදර සිසුවන්ට සතුන්ට සේ පහර දී ඔවුන් ඝාතනය කර උපාධිය බල්ලට දැම්මේ කවුද?

    එක පිට එක විභාග අසමත් වී විශ්ව විද්‍යාලය තුළ රැදෙමින් තම සහෝදර සිසුන් දේශපාලන පක්ෂ සදහා කඩේ යවා උපාධිය බල්ලට දැම්මේ කවුද?
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    කලිසම්....ඇඳගෙනද....මචන්....මේ පාර අරගලය කරන්න යන්නේ......
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    :eek: ubalage university eke inna unta wena wada nadda :eek:

    ඉගෙනිම හැර උබල අනිත් හැම එකම කරනව නෙ :lol:

    මචො එලියෙ ඉදන් බලලා අපෙ කටට එන කතා කියන එක ලෙසියි, පොලිසියෙන් එන කදුලු ගැස් & බැටන් වල රහ බල බලා තමන්ගෙ අරමුනු වෙනුවෙන් කැපවෙන්නෙ මොකටද කියලා තෙරෙවි උබ පොලොවෙ පය ගහලා මෙ ප්‍රශ්නෙ දිහා බැලුවොත්,එ හෙතු උබ හරියට තෙරුන් ගත්තොත් උබත් උන්ගෙ අරගලයට එකතු වෙවි:):rolleyes:
     
    • Like
    Reactions: Jolly_Roger

    :lol:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    අන්න උරුමෙ ලොක්කාව එලවලා , මන්ඩලෙ කචල් උබලට සුරතල්:P

    ඕවා ඔහොම තමයි බන්....ප්‍රතිසංවිධානේ ඉවර වෙනකම්....උන්ටත් මොනා හරි කරන්න තියෙන්න එපැයි. :P
     
    එතකොට අවුරුද්දේ වැඩි හරියක් උද්ඝෝෂණ තියලා අවුරුදු 4 පාඨමාලාව අවුරුදු 6ක් කරලා උපාධිය බල්ලට දැම්මේ කවුද?

    නවක වදය කියන පිළිලය විශ්ව විද්‍යාල තුළ පතුරුවා උපාධිය බල්ලට
    දැම්මේ කවුද?

    ඉංග්‍රීසි හා සන්නිවේදන කුසලතා අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණ යැයි කියා උපාධිදාරියාගේ පෞරුෂ වර්ධනය මොට කර උපාධිය බල්ලට දැම්මේ කවුද?

    හන්දියක් හන්දියක් ගානේ උපාධි ලෝගුව පිටින් කැට හොල්ලා උපාධිය බල්ලට දැම්මේ කවුද?

    විශ්ව විද්‍යාලය තුළදීම තම සහෝදර සිසුවන්ට සතුන්ට සේ පහර දී ඔවුන් ඝාතනය කර උපාධිය බල්ලට දැම්මේ කවුද?

    එක පිට එක විභාග අසමත් වී විශ්ව විද්‍යාලය තුළ රැදෙමින් තම සහෝදර සිසුන් දේශපාලන පක්ෂ සදහා කඩේ යවා උපාධිය බල්ලට දැම්මේ කවුද?

    කලිසම්....ඇඳගෙනද....මචන්....මේ පාර අරගලය කරන්න යන්නේ......

    :eek: ubalage university eke inna unta wena wada nadda :eek:

    ඉගෙනිම හැර උබල අනිත් හැම එකම කරනව නෙ :lol:
    :yes::Dකමෝන්...!!!
     
    fazil00789

    Member
    Jan 16, 2009
    11,797
    667
    0
    39
    කාන්තාරය මැද
    මචො එලියෙ ඉදන් බලලා අපෙ කටට එන කතා කියන එක ලෙසියි, පොලිසියෙන් එන කදුලු ගැස් & බැටන් වල රහ බල බලා තමන්ගෙ අරමුනු වෙනුවෙන් කැපවෙන්නෙ මොකටද කියලා තෙරෙවි උබ පොලොවෙ පය ගහලා මෙ ප්‍රශ්නෙ දිහා බැලුවොත්,එ හෙතු උබ හරියට තෙරුන් ගත්තොත් උබත් උන්ගෙ අරගලයට එකතු වෙවි:):rolleyes:

    මට පොඩ්ඩක් පැහැදිලි කරපන්කො උබලගෙ අරමුන මාත් දැනගන්ඩ ආසයි :rolleyes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    ඕවා ඔහොම තමයි බන්....ප්‍රතිසංවිධානේ ඉවර වෙනකම්....උන්ටත් මොනා හරි කරන්න තියෙන්න එපැයි. :P

    සංගයා සතු දෙවල් ගිහියන් පරිහරනය කිරිම පවක් කොල්ලා:baffled:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    මට පොඩ්ඩක් පැහැදිලි කරපන්කො උබලගෙ අරමුන මාත් දැනගන්ඩ ආසයි :rolleyes:

    නිදහස් අධ්‍යාපනයේ මල ගම උබලගෙ ඇස් ඉස්සරහා දිග හරින්න මහ තැන්වලට උවමනා කරලා තියෙන්නෙ , එ වෙන්න යන දෙයට විරුද්දව තමයි උන් සටන් කරන්නෙ:dull:,අරමුන වෙන්න යන විනාශය නැවැත්විම!දැන් තෙරෙනවා ඇති මගෙ හිතෙ ඔය රට ඉදි මොලෙට :P

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    මට මේක කියපන්.... උඹ බුද්ධාගමේ එකෙක්ද?:oo:

    අනෙ මන්දා බන් මම උබෙන් අහන්න ඔන ප්‍රශ්නෙ උබ මගෙන් අහනවා:baffled:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    නිදහස් අධ්‍යාපනයේ මල ගම උබලගෙ ඇස් ඉස්සරහා දිග හරින්න මහ තැන්වලට උවමනා කරලා තියෙන්නෙ , එ වෙන්න යන දෙයට විරුද්දව තමයි උන් සටන් කරන්නෙ:dull:,අරමුන වෙන්න යන විනාශය නැවැත්විම!දැන් තෙරෙනවා ඇති මගෙ හිතෙ ඔය රට ඉදි මොලෙට :P

    :lol: BAT මැන් කාටුන් එකේ ඉන්න හොරා මොකෙක්ද....කියලා හිතෙනවා...උඹේ කතා ඇහුවම.... :lol:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    අනෙ මන්දා බන් මම උබෙන් අහන්න ඔන ප්‍රශ්නෙ උබ මගෙන් අහනවා:baffled:

    නොදන්න බණ කියන්නේ නැතුව....දන්න...පොතක් කියවා ගත්තා නම්....හොඳයි මම හිතන්නේ. :baffled: