Ela ela ban..Really proud of u mate..
ape ekek me wage thenaka innawa ahannath sathutui bnz.
siraඋඹ නෙවැ ඉතිං කිරියෙ අපි දන්න සේල් කාරය. ජය වේවා.
වාහන තියෙන උන්ට වගේම වාහනයක් නැති අපි වගේ උන්ට එන චූටි චූටි ප්රශ්න වලට පවා මග අරින්නෙ නැතුව උත්තර දෙන ගොඩක් වටිනවා..ඒ නිසාමයි එලකිරියේ ගොඩක් අයගෙ සහයෝගය ඔයාට ලැබෙන්නේ..
හොඳක් අහපු ගමන් එලකිරියත් මතක් කළ එක ගොඩක් වටිනවා..
ජය වේවා..
mata nam melo deyak therune na mona magulak hari kamak na hodak wela nam echcharai.. math thawa puluwan kaleka wahanayak import karaganna puluwan unoth uba lagata enawa.. ethakan ithin second hand thama.. denata tiyena ewa wikunala 1k gannath be.. hmm balamu issarahata..
good luck!!!!
melo deyak terun ne ban.uba market price ekata wada aduwen dunnada?mokadda scene eka