මචංලාස්...:rofl:
මම එළකිරි එකෙ දැක්ක ගොඩක් අය කියනවා පුස් බයිසිකල් පැද්දම ඇග අඩුවෙනවා කියලා ??:oo: ඇත්තද එක ? :dull:
*දවසට පැය බාගයක් ගානේ මාසයක් විතර පැද්දම ඇග අඩුවෙනවද බං :baffled: ?? මගෙ බඩ පොඩ්ඩක් වැඩි වගෙ තව මහත් උනොත් ඉවරයි :yes::P..
ඔයාලගෙ අදහස් කියන්න බම්ප් එකක් හරි දිලා යන්න..:yes: