XPERIA MINI PRO TouchPad!!!!!!!!!!!!!!!!

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මචංලා.............. මාරි සීන් එකනේ..

    මම Accident වෙලා මගෙ XPERIA MINI PRO එකෙ Touch Pad එක කැඩුනා.... :dull: මම ගත්තෙ Globle එකෙන් Rs.28950 කට මම අද උංගෙං ඇහුවා Touch Pad එක දානවනම් කියක් වෙනවද කියලා උං කිව්වා රැපියල් 7500 ක් යනවා කියලා මංච මම ෆොන් එක අරගෙන දැනට මාසයක් වත් නෑ.....:oo: එච්චර ගානක් යනවද බං එක දාන්න???? Warranty ත් තියනවා



    මට Warranty ත් තියන නිසා උන්ගෙන්ම දාන එක හොදද? වෙන තැනකිං නම් ඇහුවහ කිව්වා 2000 ක් විතර යයි කියලා අනේමන්දා :dull:
    :(:(:(:(:(:(
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන් උඹට හම්බ වුනේ software warranty විතර‍යිද? එහෙනම් ඔ‍ය case එකට warranty claim කරන එකක් නෑ. හැබැ‍යි 7500 නම් හොඳටම වැඩි‍යි බන්. උපරිම 3000කින් විතර ඔ‍ය වැඩේ කරගන්න පුලුවන්.
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ah uba Accident velaada phone eka kadune,
    ehenam gihin kiyapan machan Accident velayi kadune rs7000k nam hodatama vadi aduwata karala denna kiyapan....

    baa kiwoth kiyapan vena thanakin 2000ta karala dennam kiwa,ehema dammoth warranty eka break venne naha neda kiyala ahapan machan
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ow ehemath seen ekak thiyenava,arunge warranty thibbata vadak nahane ban athin gewanna epayi uba phone eka kadunama,

    uba monaa karanna gihinda display eka giye :frown:

    Ow ban mum mawa kanna hadanawa mechchara salli denna pixxuda ban :baffled: 7500k kiyanne podi ganakda :O mama accident wela kadune ban dn masayak wenawa mehema use kara...
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ah uba Accident velaada phone eka kadune,
    ehenam gihin kiyapan machan Accident velayi kadune rs7000k nam hodatama vadi aduwata karala denna kiyapan....

    baa kiwoth kiyapan vena thanakin 2000ta karala dennam kiwa,ehema dammoth warranty eka break venne naha neda kiyala ahapan machan

    Ow machan,
    OW ban eth e ballo adu karaida ban>???? :dull:
    man kiwwa wena thanakin karoth warranty nathi wenawa neda kiyala ow kiwwa ban :'(