ඇග අඩුවෙනවද ??

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මචංලාස්...:rofl:

    මම එළකිරි එකෙ දැක්ක ගොඩක් අය කියනවා පුස් බයිසිකල් පැද්දම ඇග අඩුවෙනවා කියලා ??:oo: ඇත්තද එක ? :dull:

    *දවසට පැය බාගයක් ගානේ මාසයක් විතර පැද්දම ඇග අඩුවෙනවද බං :baffled: ?? මගෙ බඩ පොඩ්ඩක් වැඩි වගෙ තව මහත් උනොත් ඉවරයි :yes::P..

    ඔයාලගෙ අදහස් කියන්න බම්ප් එකක් හරි දිලා යන්න..:yes:
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    lol mehemai ubata thiyenne nikan hulan punbapu badak nam itin bahinava aniva eth hondata mas kala kala heduna GAL badak nam itin bahi cuttak vage lol best thing is du stomachez u know da roman chair ryt ?? try out those shit u ll be fine!! :)
     
    • Like
    Reactions: Chathuranga5

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දවසට සැරයක් හපුතලේ කන්ද නැගපන් බයිසිකලෙන්. බඩවල් හොයන්න නෑ. :P
     

    pannisl

    Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    සීන් එක මේකයි මචන්....බයිසිකල් පැද්දම කෙට්ටු වෙනව තමයි. ඒත් ඒ ගමන්ම වෙනම බඩට exercise කරන්න. නැත්නම් බඩ නියම විදියට අඩුවෙන්නෙ නැහැ. එතකොට වස කැතයි....