1. jampappa

    Sorry pls help me :: LAst moment

    Udaya Gammanpila - 175 Wimal Weerawansa - 150 Dinesh Gunawardana - 134 3 nma angoda yanna puluwan :)
  2. jampappa

    අනුර-සුසිල් ඉවත් කිරීම බල නොපායි

    ow ow my3 "red pot karanna" hadanne mahindawa walata dala lol
  3. jampappa

    පිටදුවේ හිමිගේ Bday Party එක aluth Pics

    සම්පූර්ණයෙන්ම වැරදි කතාවක් ...තමන් විසින් මරා නැති, තමන් සඳහා ම විශේෂයෙන් මරා නොමැති සතෙකුගේ මස් කෑමෙන් ,පිළිගැන්වීමෙන් ප්‍රාණඝාත අකුසල කර්මයක් සිදු නොවේ.
  4. jampappa

    පිටදුවේ හිමිගේ Bday Party එක aluth Pics

    මටනම් මේකේ කිසිස්ම වැරද්දක් පෙන්නේ නැනේ ......මොකක්ද මචන්ලා සිරිධම්ම හාමුදුරුවෝ කරලා තියෙන වැරැද්ද මේ දානය දීමෙන්?
  5. jampappa

    Salli Malli

    බොරුවෙන් ජීවත්වෙන්න එපා බන් ...
  6. jampappa

    Salli Malli

    http://www.elakiri.com/forum/showthread.php?t=1619208 මචන් උඹ පොත් විකුනලද බන් ලක්ෂ 83ක් ඉතුරුකරේ මාස 3 ?
  7. jampappa

    Obituary_Notice

    ඔබට නිවන්සුව ලැබේවා !!!!
  8. jampappa

    විමල්_ආපහු_එයි.

    අනේ මන්ද තවත් ජාතිවාදේ වපුරනවා ....සුලුතරේ , බහුතරේ අපි කව්රුත් මේ රටේ මිනිස්සු බව උගත් බුද්ධිමත් මිනිස්සුන්ට වැටහේවා
  9. jampappa

    විමල්_ආපහු_එයි.

    මචන්ලා හමුදාවේ තැපැල් චන්දෙ වැඩිපුර හම්බුනේ කාටද බන් ?
  10. jampappa

    කියහං_බලන්න

    අනේ මන්ද බන්
  11. jampappa

    MR vs MY3 - Vote now

    MY3
  12. jampappa

    රටට ගිය කලක්

    Oya mas kanne nethi eka gena sathutuwenna puluwan ....eth methana gon tharka genna epa mas kana kattiyata bududahama anuwa paw siddawenawa kiyala. Oya oyage prathipaththi anuwa katayuthukaranna habai anith kattiyata boru upades denna yanna epa... hari de hariwidiyata dakinna ....onema deka...
  13. jampappa

    රටට ගිය කලක්

    nice Shenic oya hari ........... buddhist kattiyata mas kema thahanam karala nehe . adugane 5 years daham pasal giya aya dannawa aththa . thamanta mas kemen paw siddawenawa kiyala hitheema harima moda kathawak
  14. jampappa

    Rate Between 1-10.

    0 to 1
  15. jampappa

    Vehicle Permit for Sale

    meka balapan http://www.treasury.gov.lk/sinhala/depts/ttipd/circulars/vehicalepermit/TTIPD-01%5B2%5D-2010.pdf
  16. jampappa

    Vehicle Permit for Sale

    ganna be
  17. jampappa

    Vehicle Permit for Sale

    gal palena boru kiyanna epa ban.....uma hithuwada hama ekama permit wikunanawa kiyala
  18. jampappa

    Vehicle Permit for Sale

    api ekata weda karana ekekta ehema karanne na....oota udawwak widihata me thread eka damme
  19. jampappa

    Vehicle Permit for Sale

    Ow mage yaluwagen ahala puluwan :yes:

    No contents