RIP
laknath123 Well-known member Jun 23, 2007 18,233 3,060 113 click here Feb 12, 2015 #182 ඔබට නිවන් සුව ලැබේවා!
යාළුවා Well-known member Jul 5, 2013 18,587 1,318 113 38 මීගමුව Feb 12, 2015 #183 ඔහොම තමා ජීවිතේ හැටි. කාට කොයි හැටි දුක උනත් යන වෙලාවට යනවා. අපි මේ යමන් යමන් කියල යන්න දඟලනවා. ඒත් යන්නෙත් නෑ. බොනවා බොන්න තියෙන දහ ජරාවල් සේරම. ඒත් යන්නෙත් නෑ. අද ගියාට දුකකුත් නෑ. හැබැයි යන දාට ෂුවර් දුකක් වෙයි. මම මේ අයියව දන්නේ නං නෑ. දැකල නං තියෙනවා හොඳ කෙනෙක් විදියට. මට ප්‍රාර්ථනා කරන්න තියෙන්නෙ ඉතින් නිවන් සැප ලැබේවා කියල තමයි. එහෙමත් නැත්තන් හොඳ ආත්මයක් ලැබේවා කියල. ඒ වගේම ඒ පවුලට කරදරයක් නොවී යහතින් හොඳින් ජීවත් වෙන්න ලැබේවා කියල.
ඔහොම තමා ජීවිතේ හැටි. කාට කොයි හැටි දුක උනත් යන වෙලාවට යනවා. අපි මේ යමන් යමන් කියල යන්න දඟලනවා. ඒත් යන්නෙත් නෑ. බොනවා බොන්න තියෙන දහ ජරාවල් සේරම. ඒත් යන්නෙත් නෑ. අද ගියාට දුකකුත් නෑ. හැබැයි යන දාට ෂුවර් දුකක් වෙයි. මම මේ අයියව දන්නේ නං නෑ. දැකල නං තියෙනවා හොඳ කෙනෙක් විදියට. මට ප්‍රාර්ථනා කරන්න තියෙන්නෙ ඉතින් නිවන් සැප ලැබේවා කියල තමයි. එහෙමත් නැත්තන් හොඳ ආත්මයක් ලැබේවා කියල. ඒ වගේම ඒ පවුලට කරදරයක් නොවී යහතින් හොඳින් ජීවත් වෙන්න ලැබේවා කියල.
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka Feb 12, 2015 #185 අඩේ මාව ඩිම් වෙලා ගියා බන්....මොකද වෙලා තියෙන්නේ
milindasenarath Well-known member Mar 23, 2007 18,411 2,213 113 Sri Lanka Feb 12, 2015 #188 RIP brother
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Feb 12, 2015 #192 ඔහු වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමු !! කල හැක්කෙ මේ දේ පමණයි මේ මොහොතේ පුළුවන් කෙනෙක් මේක දාගන්න ඇවටර් එකට
ඔහු වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමු !! කල හැක්කෙ මේ දේ පමණයි මේ මොහොතේ පුළුවන් කෙනෙක් මේක දාගන්න ඇවටර් එකට
ms48mail Well-known member Jan 11, 2010 11,647 964 113 කැළණි මිටියාවතේ Feb 12, 2015 #193 nivan sapa labewa!!!
sakithcp Active member Dec 13, 2007 411 55 28 Colombo Feb 12, 2015 #198 සහෝදරයා......... උඹට නිවන් සුව..... මතු ආත්මෙක මේ වගේ අකල් මරණයකට අකාලයේ ගොදුරු වෙන්න එපා කියලා ප්‍රර්ථනා කරනවා.......
සහෝදරයා......... උඹට නිවන් සුව..... මතු ආත්මෙක මේ වගේ අකල් මරණයකට අකාලයේ ගොදුරු වෙන්න එපා කියලා ප්‍රර්ථනා කරනවා.......
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Feb 12, 2015 #200 නිවන් සුව ලැබේවා!.