විමල්_ආපහු_එයි.

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    safe_image.php
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    විමල්ගේ ගොන් කතා මහින්ද ජනාදිපතිතුමා කිව්වේ රටේ ඉන්නේ ජාති 2ක් 1, රටට ආදරය කරන ජාතිය 2.රටට ආදරේ නැති ජාතිය/විමල්ගේ විශ්ලේෂණයඅනුව රටේ ඉන්නේ මහජාතිය සුළු ජාතිය
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    අයියෝ සුලු දෙයක්නෙ. අපි අපසු ඕකව ගෙදර අරිනව. සුමාන දෙක යනකොට මරාගෙ පොර ටෝක් බහිනව.
    :yes:
    මහින්ද නැතුව මට පැවැත්මක් නැත
     
    waligamaya

    Well-known member
  • //අලුත්ම ට්‍රෙන්ඩ් එක.. ජනේලෙන් ජාතිය ඇමතීම.....// මං මේක ශෙයා කරන්නේ පැරදුනු කෙනාව චොර කරල කෙළ ගැසීමේ චේතනාවෙන් නොවේ.. මට මේක ටෝක දැකපු ගමන් පට්ට හිනාවක් ගියා.. මේක ඇතුලෙ තියෙන දෙශපාලන හාස්‍යය අපි කතා කළ යුතුමයි ..!!
    ජනේලෙනුත් මහින්ද කිව්වේ
    මොකක්ද ?? ජනමතය එකහිතින් පිළිගන්න තැතක එයා හිටියද ?? කොහොමවත් නෑ.. එයා ඡන්ද වැටිච්ච දිස්ත්‍රික්ක ගැන මිනිස්සුන්ට මතක් කරනවා.. උතුරු නැගෙනහිර ඡන්ද වලින් තමයි මෛත්‍රී ආවෙ කියන එක එයා මතක් කරනවා.. ඉතිං අර අඬ අඬා ඉන්න වහල්ලු සෙට් එක තවත් හයියෙන් අඬනවා..
    අපේ ගෙවල් ළන්නග මාමා කෙනෙකුත් ඇඬුව.. සිරාවටම..!! එයා කියනවා "දැන් පුතේ ආයෙත් යුද්දෙ නේද.., දැන් ඉතිං අපි ඇමරිකාවට ඕනෙ විදියටනේ ජීවත් වෙන්න ඕනෙ.." කියල .. ඒ මාමා මහින්ද මහත්තය අරලිය ගහ මන්දිරයෙන් යන වීඩියෝව මතක් කර කර අඬනවා..
    මේකෙන් අපිට ගන්න තියෙන දේ මොකක්ද ?? මහින්ද මේ මිනිස්සුන්ව අතරමං කරල තියෙන්නේ කොහෙද ?? විශේෂයෙන්ම විකල්ප් මාධ්‍ය එක්ක සම්බන්ධ වෙන්න බැරි ජනතාව ශතවර්ෂ ගණනාවක් ආපස්සට ඇදගෙන ගිහිං අතරමං කරලා .. වහල්ලු කරලා.. සත්‍යය දැක ගන්න බැරි වෙන තැනට, ඇනලයිස් කරල හිතන්න බැරි තැනට පත් කරල.. මාර දුකක් මට නම් ඇතිවෙන්නේ ඒ ගැන.. ඉතිං කොහොමද මහින්ද ගැන දුකක් ඇති වෙන්නේ .. අනේ නෑ.. කොහොමවත් නෑ..
    මහින්ද ජනේලෙන් ජනතාව ඇමතීමේ ඇතුලෙ තියෙන්නේ රදළ හාමුට ආදරය කරන වහල්ලු සෙට් එක ඉස්සරහ රදළ හාමු ගැලරි ආතල් දීම නෙමේද ?? ඇයි මහින්දට "මං පරාදයි.. මාව අතිමහත් ලාංකීය ජනතාව ප්‍රතික්ෂේප කරල " කියල නිහතමානීව කියන්න බැරි (ප්‍රජාතන්ත්‍රවාදය අල්ප මාත්‍රයක් හරි තිබ්බනම් මෛත්‍රී 60% පන්නල ගහනව..).. අවංක රඟපෑමක් ..?? බෑ.. මහින්දට තියෙන්නේ තමන් විසින් තමන්වම රවටාගැනීමේ රෝගය
    අපේ මිනිස්සුන්ට(මහින්ද විසින් වහල් මානසිකත්වයක් ලබා දුන් අයට ) ඕනෙ රජෙක් ..!! ජනේලෙන් හරි ජාතිය අමතන රජෙක් ..!!!
    අපි කොහෙද ඉන්නෙ ?? රටේ දිශාව තීරණය කළ යුත්තේ ජනතාවයි ..!! කොඳු කඩාගත් නොව, පලකයින්ට අභියෝග කළ හැකි ජනතාවයි ..!!
    "අනේ මේ.., නිකන් බයිල ගහන්නෙ නැතිව ජනේලෙන් ඇතුලට ගිහිං හොරකම් කරපු සල්ලි එළියට දාන්න මෙයා .." කියල කියන්න පුළුවන් ජනතාවයි ..!!

    gaththe fb eken,

    ඇත්ත කතව මට කියන්න තෙයෙන්නෙත් ඔයටිකමතමයි
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    //අලුත්ම ට්‍රෙන්ඩ් එක.. ජනේලෙන් ජාතිය ඇමතීම.....// මං මේක ශෙයා කරන්නේ පැරදුනු කෙනාව චොර කරල කෙළ ගැසීමේ චේතනාවෙන් නොවේ.. මට මේක ටෝක දැකපු ගමන් පට්ට හිනාවක් ගියා.. මේක ඇතුලෙ තියෙන දෙශපාලන හාස්‍යය අපි කතා කළ යුතුමයි ..!!
    ජනේලෙනුත් මහින්ද කිව්වේ
    මොකක්ද ?? ජනමතය එකහිතින් පිළිගන්න තැතක එයා හිටියද ?? කොහොමවත් නෑ.. එයා ඡන්ද වැටිච්ච දිස්ත්‍රික්ක ගැන මිනිස්සුන්ට මතක් කරනවා.. උතුරු නැගෙනහිර ඡන්ද වලින් තමයි මෛත්‍රී ආවෙ කියන එක එයා මතක් කරනවා.. ඉතිං අර අඬ අඬා ඉන්න වහල්ලු සෙට් එක තවත් හයියෙන් අඬනවා..
    අපේ ගෙවල් ළන්නග මාමා කෙනෙකුත් ඇඬුව.. සිරාවටම..!! එයා කියනවා "දැන් පුතේ ආයෙත් යුද්දෙ නේද.., දැන් ඉතිං අපි ඇමරිකාවට ඕනෙ විදියටනේ ජීවත් වෙන්න ඕනෙ.." කියල .. ඒ මාමා මහින්ද මහත්තය අරලිය ගහ මන්දිරයෙන් යන වීඩියෝව මතක් කර කර අඬනවා..
    මේකෙන් අපිට ගන්න තියෙන දේ මොකක්ද ?? මහින්ද මේ මිනිස්සුන්ව අතරමං කරල තියෙන්නේ කොහෙද ?? විශේෂයෙන්ම විකල්ප් මාධ්‍ය එක්ක සම්බන්ධ වෙන්න බැරි ජනතාව ශතවර්ෂ ගණනාවක් ආපස්සට ඇදගෙන ගිහිං අතරමං කරලා .. වහල්ලු කරලා.. සත්‍යය දැක ගන්න බැරි වෙන තැනට, ඇනලයිස් කරල හිතන්න බැරි තැනට පත් කරල.. මාර දුකක් මට නම් ඇතිවෙන්නේ ඒ ගැන.. ඉතිං කොහොමද මහින්ද ගැන දුකක් ඇති වෙන්නේ .. අනේ නෑ.. කොහොමවත් නෑ..
    මහින්ද ජනේලෙන් ජනතාව ඇමතීමේ ඇතුලෙ තියෙන්නේ රදළ හාමුට ආදරය කරන වහල්ලු සෙට් එක ඉස්සරහ රදළ හාමු ගැලරි ආතල් දීම නෙමේද ?? ඇයි මහින්දට "මං පරාදයි.. මාව අතිමහත් ලාංකීය ජනතාව ප්‍රතික්ෂේප කරල " කියල නිහතමානීව කියන්න බැරි (ප්‍රජාතන්ත්‍රවාදය අල්ප මාත්‍රයක් හරි තිබ්බනම් මෛත්‍රී 60% පන්නල ගහනව..).. අවංක රඟපෑමක් ..?? බෑ.. මහින්දට තියෙන්නේ තමන් විසින් තමන්වම රවටාගැනීමේ රෝගය
    අපේ මිනිස්සුන්ට(මහින්ද විසින් වහල් මානසිකත්වයක් ලබා දුන් අයට ) ඕනෙ රජෙක් ..!! ජනේලෙන් හරි ජාතිය අමතන රජෙක් ..!!!
    අපි කොහෙද ඉන්නෙ ?? රටේ දිශාව තීරණය කළ යුත්තේ ජනතාවයි ..!! කොඳු කඩාගත් නොව, පලකයින්ට අභියෝග කළ හැකි ජනතාවයි ..!!
    "අනේ මේ.., නිකන් බයිල ගහන්නෙ නැතිව ජනේලෙන් ඇතුලට ගිහිං හොරකම් කරපු සල්ලි එළියට දාන්න මෙයා .." කියල කියන්න පුළුවන් ජනතාවයි ..!!

    gaththe fb eken,

    ඇත්ත කතව මට කියන්න තෙයෙන්නෙත් ඔයටිකමතමයි

    :yes:
    matat oka hituna..mu paradilath kiwwe demala, muslim chanda labune na kiyala..thanikarama jathiwadi widiyata wada kale..boruwata sihala minissu ratanawa boru deshapremi bawak hadagena..MR thanikarama sinhala chanda walin yanne..MY3 apu nisa godak sinhala chanda kaduna..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    විමලයට රේප් කේස් එකක් දාල
    එල එල
    ඕකව ඇතුලට යැව්වා නම් හරි
     
    jampappa

    Member
    Jan 16, 2013
    44
    2
    0
    මචන්ලා හමුදාවේ තැපැල් චන්දෙ වැඩිපුර හම්බුනේ කාටද බන් ?
     
    jampappa

    Member
    Jan 16, 2013
    44
    2
    0
    අනේ මන්ද තවත් ජාතිවාදේ වපුරනවා ....සුලුතරේ , බහුතරේ අපි කව්රුත් මේ රටේ මිනිස්සු බව උගත් බුද්ධිමත් මිනිස්සුන්ට වැටහේවා
     
    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    Para wesi Sonnawandhayo!!! Thoge genige huththatath Basil ta kiyala aragaththa ponna hukannekne bun umba?

    Thoi thoge hora maha rajai eelanga mathiwaraneta enawa kiyala hithannath behe!!!

    Gihin thoge genige bade inna Mr 10% (Basil) ge awajathaka daruwa hadaaganin!!! Paraya!!!