1. goku90

    First Look at Colombo City Centre

    First Look at Colombo City Centre _2jQlgFJ__Y වැදගත් වුනා නම් රේප් එකක් බම්ප් එකක් දාල අනිවා මමත් තෝපිව නිල් කරනවා
  2. goku90

    අවුරුදු_200කට_පෙර_ශ්‍රීලංකාවේ_සුන්දරත්වය

    අවුරුදු_200කට_පෙර_ශ්‍රීලංකාවේ_සුන්දරත්වය Sri Lanka 200 Years Ago :These Rare Photos Will Bring You Closer To Sri Lanka's Past KiDPQCo_oFQ - - - - - - වැදගත් වුනා නම් රේප් එකක් බම්ප් එකක් දාල අනිවා මමත් තෝපිව නිල් කරනවා :D:D
  3. goku90

    Indian fans troll Russel Arnold over Sri Lanka’s exit from the Asia Cup

    ඉන්දියන්ස් බල්ලෝ ටික රසල්ට දාන කින්ඩි ටික බලපන්කෝ , එන්ගලඩ් ටුවර් එකේ රසල් දැම්ම බයිට්ට ඇරියස් කවර් කරනවා , 7mZnlLQKYxk ඉන්දියාව ඒසියා කැප එකෙන් එලියට ගියාම රසල් රිටන් එක දෙයි:lol::lol::lol:
  4. goku90

    වයින් බෝතලයක් ගන්න කොළඹ අවට යන්න තියෙන නි&#351

    වයින් බෝතලයක් ගන්න කොළඹ අවට යන්න තියෙන නි&#351 වයින් බෝතලයක් ගන්න කොළඹ අවට යන්න තියෙන නියම තැන් කීපයක් මෙන්න 1. House of Wines වයින් සෙලර් නම් මෙන්න තැන. මල්පාරේ තියෙන මේ හවුස් ඔෆ් වයින් කියන්නේ වයින් සහ ෂැම්පේන් ගන්න යන්න තියෙන හොඳම තැනක්. මෙතන විකුණන්නෙත් වයින් විතරයි. තමන් වයින් ගැන...
  5. goku90

    Chathura Senaratne & Sarupa Samangi's Homecoming 2018

    මේ හැලපයාට සුකුරිත්තන් කැල්ලක් සෙට් වුනේ වෙන මොනාටද ?දත් දොස්තරයා දත් ගලොලාම ගත්ත සල්ලි සොච්චමට තමයි . xNg9OjGsRQ8
  6. goku90

    british way vs Aquinas ( english )

    british way english academy kiribathgoda , Aquinas College borella මච්න් මේ දෙකෙන් හොද මොකද්ද ? හුගාක්කම් ස්පොකන් ඉන්ගිල්ස් හදාගන්න ඔනී, දැනට නම් හිතාගෙන ඉන්නේ british way එකට යන්න මාස දෙකේ පාඨමාලාවට ,ගියපු අය පොඩි විස්තරයක් දාමු ද උගන්නන විදිය ඉන්න ගුරුවරු ගැන ?? උදව් කරන හැමෝටම සලකනවා
  7. goku90

    එජාප_72_වැනි_ජන_ගග

    එජාප_72_වැනි_ජන_ගග එජාප 72 වැනි සංවත්සරයට ජන ගගක් එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සර උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී අද (6) අභිමානවත් අයුරින් පැවැත්විණි. 'වැඩකරන වැඩකරපු 72' මෙවර සංවත්සර උත්සවයේ තේමාව විය. පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික...
  8. goku90

    ජන_බලය

    ජන බලයට හිතු තරම් සෙනගක් හිටියේ නැහැනේ , සිරිකොතේ සංවත්සරයට නොන්ඩී කරන්න හදපු එකක්ද මන්දා මම නම් හිතුවේ අගමැති හරි මාරු වෙයි කියලා උබලා මොකක්ද හිතන්නේ h0G_jyJQQCo
  9. goku90

    චතුර_බැදලා

    කොහොමද යකෝ මුට මෙච්චර සුකිරිත්තන් කැල්ලක් සෙට් වුනේ , දිත්තලය්යි කාලගොලයයි වගේ :shocked::shocked: EX79v39g46k
  10. goku90

    Sri Lanka 100 Years Ago vs Today

    . . . . . . . . Sri Lanka 100 Years Ago vs Today 764IDUecMMk . . . . . . :love::love::love: Cx8Q44S6RJA
  11. goku90

    Sri Lanka 100 Years Ago vs Today වීඩියෝ

    . . . . . . . . . Sri Lanka 100 Years Ago vs Today Cx8Q44S6RJA අද ලංකාව හා අවුරුදු 100කට කලින් ලංකාව අතර වෙනස්කම් අලලා හැදු වීඩියෝවක් :yes: වීඩියෝ එක හිතට ඇල්ලුවා නම් අනිවා රේප් පාරක් දියන් තව කෙනෙක්ට බලන්න බම්ප් පාරකුත් දාන් අනිවා ඔක්කොටම රේප් දෙනවා :yes: වීඩියෝව වැදගත් වුණා කියලා...
  12. goku90

    ජනප්‍රියම ක්‍රිකටර්ස්ලගෙ සුප්‍රකට ජර්ස&a

    ජනප්‍රියම ක්‍රිකටර්ස්ලගෙ සුප්‍රකට ජර්ස&a ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කමිසය පිටිපස්සේ ඒ අයගෙ නමත් එක්ක තව අංකයකුත් සටහන් වෙලා තියනව කියල ඔයාල දන්නවනෙ. මේ අංක ක්‍රමය මුල්වරට හඳුන්වල දෙන්නෙ 1995දි ඕස්ට්‍රේලියාවෙදි පවත්තපු බෙන්සන් ඇන්ඩ් හෙජස් එක්දින තරඟාවලියෙදියි. මේ තරඟාවලියෙ මුල් තරඟයට සහභාගි වෙච්ච...
  13. goku90

    USAIN BOLT Final race in WC 2017 London Men's 100m

    USAIN BOLT Final race එක පරාදයි :( jyzoyJOWEko
  14. goku90

    පිස්සු හැදෙන Graffiti වැඩ්ඩෝ

    පිස්සු හැදෙන Graffiti වැඩ්ඩෝ පිස්සු හැදෙන Graffiti වැඩ්ඩෝ
  15. goku90

    සතුරන් ගසන ගල්, සුවඳ ගලන මල් බවට පත් කරගන්න &#

    සතුරන් ගසන ගල්, සුවඳ ගලන මල් බවට පත් කරගන්න &# ඔබට සතුරන් ගසන ගල්, සුවඳ ගලන මල් බවට පත් කරගන්න මෙන්න ඔබව දිරිමත් කරවන කියමන් 10ක් අපි දැනුවත්ව සහ නොදැනුවත්ව අපිට තරහකාරයෝ බොහොමයක් ඉන්න පුලුවන්. අනිත් එක තමයි තරහකාරයෝ ඇති වෙන්න අපේ අතේ වැරැද්දක් තියෙන්නම ඕනෙ නැහැනෙ. ඒ විදිහට අපේ ජීවිතවල ඇතිවෙන...
  16. goku90

    40,000කට විතර ගන්න තියන හොදම ෆෝන් මාදිලිය මොකද&#3530

    40,000කට විතර ගන්න තියන හොදම ෆෝන් මාදිලිය මොකද&#3530 40,000කට විතර ගන්න තියන හොදම ෆෝන් මාදිලිය මොකද්ද ?
  17. goku90

    tyrty5ry

    ty5y
  18. goku90

    Angelica Hale: 9-Year-Old Earns Golden Buzzer

    EExwffrNBMg

    No contents