You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ජන බලයට හිතු තරම් සෙනගක් හිටියේ නැහැනේ , සිරිකොතේ සංවත්සරයට නොන්ඩී කරන්න හදපු එකක්ද මන්දා මම නම් හිතුවේ අගමැති හරි මාරු වෙයි කියලා උබලා මොකක්ද හිතන්නේ
25000k නම් නෙමේ බන් ලක්ෂ 2-3ක් වත් හිටියා කොලබ වටලන්න නම් ලක්ෂ 10ක් වත් ඔනේ
මේ දෙකනම් පට්ට
