මීටරේ කරකවපු නැති වාහන නම් ලංකාවෙ කාර් සේල් වලින් හොයන්න එපා. මගෙ යාලුවෙක්ගෙ කි.මී ලක්ශ එක හමාරක් දුවපු කාර් එක සේල් එකකට විකුනල, සතියකින් මම ගියා බලන්න. බීඩින් පවා පොලිශ් කරල සුපිරියට තියෙනවා.. දැක්කම ගන්න ආස හිතෙනව. මයිලේජ් එක බලද්දි කි.මී. හැටදාස් ගානකට කරකවල. මම ඇහුව මයිලේජ් එක ජෙනුවින්ද...