1. bandarawithana

    International School Charges

    ඔව්. GateWay එකේ ගාන සැරයි කියල අහල තියෙනවා. ටර්ම් එකකට 85ක් කියන්නෙ, මාසෙකට රු. 20000/-ටත් වඩා වැඩියිනෙ?
  2. bandarawithana

    Questions ලෝක ගෝලයක් මිලදී ගන්න තැනක්?

    :love: liberty plaza එකේ කොයි කඩේද? මොන floor එකේද? සරසවි එකේ ලොකු සයිස් එක තියෙන්නෙ සිංහල එක. මම හොයන්නෙ english අකුරු තියෙන ලෝක ගෝලයක් කොහෙන්ද print කරේ? මටත් ඒක තමයි කරන්න වෙන්නෙ.
  3. bandarawithana

    International School Charges

    පුලුවන්. එහෙම ගියපු අය ඉන්නවා.
  4. bandarawithana

    Questions ලෝක ගෝලයක් මිලදී ගන්න තැනක්?

    මෙන්න මේ වගේ මධ්‍යම ප්‍රමාණයේ (ගොඩක් පොඩි නැති) ලෝක ගෝලයක් මිලට ගන්න තැනක් දන්නවද (කොළඹ අවට)? පොත් සාප්පු කීපයක බැලුවා. ඒවයි තියෙන්නෙ එක්කො ගොඩක් පොඩි size ඒව. නැත්නම්, damages තියෙන පරණ stocks. අලුතින් ඇවිල්ල නෑ ලු.
  5. bandarawithana

    ටයර් නෑ...

    කැමති අය Maxxis දාගනිපුවාවෙ. මම කිව්වෙ මගේ අද්දැකීම. මම නම් මීට පස්සෙ Maxxis දිහා හැරිලවත් බලන්නෙ නෑ. Hard range Tyres එන්නෙ ලොකු වාහන වලට නේද. මම දැම්මෙ කාර් එකකට. 185/65R15 සයිස් එක. ඒ සයිස් එකෙන් Hard Range කියල එකක් එන්නෙ නෑ මම දන්න විදියට. Maxxis හාඩ් ටයර් එකක් කියල ගොඩක් reviews වල තියනව...
  6. bandarawithana

    ටයර් නෑ...

    මම Dunlop වලින් Maxxis වලට මාරු වෙලා මගේ කාර් එක ත්‍රීවිල් එකක් වගේ දැනෙන්න ගත්තා. කි.මී. 30000ක් විතර අමාරුවෙන් දුවලා, සම්පූර්ණයෙන් ගෙවිල ඉවර වෙන්නත් කලින් ආපහු Pirelli වලට මාරු උනා.
  7. bandarawithana

    ටයර් නෑ...

    දාන්න නම් එපා. ජරාවක්!
  8. bandarawithana

    AC එකකට එන Current Bill එක

    දැනට අවු 1.5කට විතර කලින් ගත්තෙ රු.102,000/-යි. ලයිට් බිල නම් හරියටම බලල නෑ. මට දැනෙන විදියට AC එකට විතරක් ඕනෙ නම් රු.1000/-ක් -1500/-ක් වගේ වැඩිවෙන්න ඇති. ඔයාට කවුද කිව්වෙ LG After Sales Service එක හොඳයි කියල? Abans එකේ වැඩකරන කෙනෙක් ද?
  9. bandarawithana

    AC එකකට එන Current Bill එක

    ඔව්. සිංගර් එකේ සර්විස් එක නම් එච්චර කොලිටි නෑ. හැබැයි, free service 3 ඉවර උනාම උන්ගෙ සර්විස් එක continue කරන්න ඕනෙ නෑ. (ඔව්, warrenty valid වෙන්න නම් එහෙම කරන්න කියනව. ඒක එතකොට බලමු. :-) ) මම නම් දැන් තනියම සර්විස් කරගන්නවා. ලොකු දෙයක් නෑ. ‍ෆිල්ටර්ස් දෙක හෝදල, තීන්ත බ්‍රෂ් එකකින් ඇතුලෙ දූවිල්ල...
  10. bandarawithana

    AC එකකට එන Current Bill එක

    ඔය සයිස් රූම් එකකට මම පාවිච්චි කරන්නෙ සිංගර් 12000BTU inverter AC එක. දවසට පැය 8-9 ක් වගේ තමයි පාවිච්චිය. මම නම් ෆුල් සැටිස්. වරදක් කියන්න දෙයක් නෑ. වියදමත් ගොඩක් අඩුයි. හැබැයි දම්රෝ එකේ aftersales service එකට ගහන්න නම් සිංගර් තියා මොකකටවත් බෑ.
  11. bandarawithana

    කොලඹ ජොබ් කෙරුවාව

    මොකක්ද සහෝ කම්පැණි එක?
  12. bandarawithana

    කොළඹ කවුද ඉන්නෙ

    මේ නම්බර් වලට නම් කෝල් කරාට ආන්සර් කරන එකක් නෑ. මමත් 1919ට කෝල් කරල ගියේ. උන් කිව්ව, 4 ටවත් කලින් යන්න කියල. මම ගියේදවල් 1ට ඒත් කරගන්න බැරි උනා. ඕක තියෙන්නෙ හරියටම, ලංකා හොස්පිටල් එක ඉස්සරහ. පාකින් නම් නෑ පු‍තෝ. වාහනේක යනවනම්, වෙන කොහේ හරි පාකින් එකක දාල, ත්‍රීවිල් එකක පලයන්.
  13. bandarawithana

    කොළඹ කවුද ඉන්නෙ

    ඕකට යනව නම් උදෙන්ම යන්න. මම මාසෙකට දෙකකට කලින් ගියා දවල් 1ට විතර. මාව ඇතුලට ගත්තෙ නෑ. සික්ක කිව්ව කොරෝන නිසා දවසට ටෝකන් 100යි ලු දෙන්නෙ. ඒ සීය ඉවර උනාලු 12 වගේ වෙද්දි. තව සික්කෙක් ඒ පාර ඇවිත් කිව්ව, අනිත් සික්කට පව් දුර ඉඳල වෙන්න ඇති ඇවිත් ඉන්නෙ, යන්න දෙමුද කියල. මට තේරුන මුන් සෙට් වෙන්නෙ ජරාවක්...
  14. bandarawithana

    බබෙක් ඉන්නකොට

    තාම ඉස්කෝලෙ යන උන් නොදන්න දේවල් වලට හොට නොදා උඹලට ගැලපෙන පොස්ට් එකකට කමෙන්ට් දාපල්ල..
  15. bandarawithana

    මහත් වෙන්න බොන්න මොනවහරි කියපල්ලා...

    බුදු පුතේ... ඉවසලා ඉඳපන්. මේකෙ ඉන්න උන් කියන ඒව කරල සදාකාලික ලෙඩෙක් වෙලා ඉක්මනට මැරිල යන්නෙ නැතුව. ඔය මහත්වෙන ආසාව තියෙන්නෙ කසාදයක් බැඳල පලවෙනි ලමය හදනකම් විතරයි. ඊට පස්සෙ, හිතෙනව, මහත්වෙන්න ගිහින් මම මේ මොන අපරාදයක්ද කරගත්තෙ කියල. මම අද්දැකීමෙන් කියන්නෙ, මමත් තරුණ කාලෙ සෑහෙන කෙට්‍ටුයි...
  16. bandarawithana

    ටීවි එකක් ගන්න

    උඹට Abans එකෙන් බඩුගන්න හිතෙනව නම්, මුලින්ම ගාන අඩු headphone එකක් වගේ ගනින්. ඒක මාස කීපයක් පාවිච්චිකරල කැඩුනු දවසක වොරන්ටි ක්ලේම් කරන්න බලපන්. රස්තියාදුවෙලා, කෝල් 10-15ක් දීල, අබාන්ස් එවුන්ගෙන් කුණු බැණුම් අහල, උඹ Abans එකේ Aftersales හොඳට experience කරපන්. ඊට පස්සෙ තීරණේ කරපන් TV එකක්, වොශින්...
  17. bandarawithana

    LPL T20 🇱🇰 26 NOV - 16 DEC 2020

    කොළඹ ඉන්න අපිටවත් වසන්තම් කියන එක පැහැදිලිව පේන්නෙ නෑ බං. බටපොල ඇන්ටනාව දාල තියෙන්නෙ. අනිත් ඔක්කොම පැහැදිලිව අහුවෙනව. වසන්තම් කියන එක පොඩ්ඩක් වත් clear නෑ. :(

    No contents