1. bandarawithana

    ලංකා ප්‍රිමියර් ලීග් ඇරඹුණු වගයි

    ITN එකේ මේක පෙන්නනවයි කිව්වෙ බොරුවටද?
  2. bandarawithana

    LPL T20 🇱🇰 26 NOV - 16 DEC 2020

    ITN එකේ මේක පෙන්නනවයි කිව්වෙ බොරුවටද?
  3. bandarawithana

    අපේ අම්මා වැඩේ කෑවා බන්

    පිස්සුද බං.. මේක සිහින ලෝකෙක සැරිසරන තාමත් ඉස්කෝලෙ යන පොඩි එකෙක් දාපු ත්‍රෙඩ් එකක් කියල තේරෙන්නෙ නැද්ද?
  4. bandarawithana

    අපේ අම්මා වැඩේ කෑවා බන්

    අසහන ත්‍රෙඩ්!
  5. bandarawithana

    පිටරටකට ගිහිල්ලා ආපුවාම

    මාසෙකට ජර්මනියට ගිහින් ආවා office එකේ වැඩකට. ලංකාවට එනකොට හොඳයි කියල හිතුනු දේවල 3යි තිබුනෙ. 1. පවුලෙ උදවිය, යාලුවො දකින්න තිබුනු ආසාව. 2. කෑම - ලුණු මිරිස් නැතුව දිය රහට මාසයක් කාපු නිසා, සැරට බත් කටක් කන්න තිබුනු ආසාව. 3. දේශගුණය- ජර්මනියෙ උහුලගන්න බැරි සීතලෙන් මිදෙන්න තිබුනු ආසාව. මේ තුන...
  6. bandarawithana

    5 ශිශ්‍යත්වෙට ලකුනු කීයක් ගත්තද? මොනවද තෑගි ලැබුනේ?

    මම ශිෂ්‍යත්වෙ කරේ 1990. (ඔව්. මට වයසයි තමයි). ඒ දවස්වල කඩයිම් ලකුණු තිබුනෙ 112ක්ද කොහෙද.. මට ලකුණු 153යි. මම ගියපු පුංචි ඉස්කෝලෙ වැඩිම ලකුණු තිබුනෙ මට. රාජකීය විද්‍යාලයට ගත්තෙ 167න්ද කොහෙද.. මගේ ලකුණුවලට මට මහානාම විදුහලට යන්න පුලුවන්කම ලැබුනා. හැබැයි මට ලැබිච්ච තෑග්ගක් නම් නෑ. අපේ දෙමාපියොන්ට...
  7. bandarawithana

    බෝඩ් එකට අත දික් කරන් ඉන්න chemistry මිස්

    මේ පෝස්ට් එක පැහැදිලි මදි. මොකක්ද බොරුව? 1. පංතියේ අවම ප්‍රතිපලය B කියපු එකද? (මේ ගුරුවරිය උගන්වන පංතියේ F ලබාගත් අයත් 4වතාවක් AL කරන අයත් සිටින බවද?) එසේත් නැත්නම් 2. මේ ගුරුවරිය පලවෙනි පාර AL අසමත් වෙලා 4 පාරක් කරා කියන එකද? බොරුව දෙවැනි කාරණය නම් ඒක සෑහෙන්න බරපතල දෙයක්. හැබැයි පෝස්ට් එක දාපු...
  8. bandarawithana

    ඖෂධීය ගුණ පිරි දෙහි

    නොදන්න දේවල් කියන්න යන්න එපා. කොලෙස්ට්‍රෝල් වලට හදන ආයුර්වේද බෙහෙත් වලට දෙහි (ලෙමන්) ගන්නවා. (ලෙමන්+ඇපල් ස්ලයිඩර් විනාකිරි+සුදුලූනු යුෂ+ඉඟුරු යුෂ+මී පැණි). මේ බෙහෙත බීල ලිපිඩ් ප්‍රොෆයිල් එකේ කොලෙස්ට්‍රෝල් ලෙවෙල් එක විශාල ලෙස අඩුකරගත්තු කෙනෙක් මම. ඒ අත්දැකීමෙන් කියන්නෙ. දෙහි එක්ක මී පැණි බිව්වාම...
  9. bandarawithana

    roller doors help

    1. වාහනයක් ගන්න පුලුවන් සයිස් එකේ roller door එකක් හදන්න සාමාන්‍යයෙන් කීයක් විතර යනවද elcardo එකේ? 2. බාස් කෙනෙකුට කියල තාප්පෙ බන්දවගෙන elcardo උන්ට කිව්වම හරිද? උන් ඒකට හරියන සයිස් එකෙන් door එක හදල දෙනවද?
  10. bandarawithana

    VOG DOCTORS HELP

    ආසිරි, නයින්වේල්ස් රෝහල් දෙකේ ඉන්නව. වැරදිල රිපෝට් පෙන්නන්න චැනල් කරල දවසක් සල්ලි refund කරා. surgery එකකට උනත් දොස්තර ගාස්තු විදියට අය කරන්නෙ සාපේක්ශව අඩු මුදලක්. හාමුදුරු නමක් වගේ. හරිම හොඳයි. නර්ස් හිටියෙ නැත්නම්, නර්ස්ට කරදර නොකර නර්ස්ගෙ වැඩෙත් කරනව. ගොඩක් දක්ෂ දොස්තර කෙනෙක්. අපිට අහන්න...
  11. bandarawithana

    මේ රිපොට් එක බලපල්ලා! කොලස්ටරෝල්, ලිවර් ෆෑට්!

    ලිවර් ෆැට් වලට නම් කරන්න තියෙන්නෙ හීං බෝවිටිය කැඳ බොන එක සහ දවසට පැය 1/2ක් ව්‍යායාම කරන එක. දවසක් ඇර දවසක් සතියක් බීල බලන්න. (දිනපතා ව්‍යායාම කරන අතර තුර) කොහුවල අවට හීන් බෝවිටිය කැඳ විකුණන තැනක් තියේ නම් මටත් කියන්න. ලොකු පිනක්.
  12. bandarawithana

    VOG DOCTORS HELP

    සල්ලි පස්සෙ යන්නෙ නැති, කිසිම ලොකුකමක් මාන්නයක් නැති, චැනල් කරපු වෙලාවට එන හොඳ VOG කෙනෙක් ඉන්නව. නන්දදේව සෙනෙවිරත්න. අපේ බබාල 3 දෙනාම ගත්තෙ මේ ඩොක්ටර්. මොනවහරි දැනගන්න තියෙනව නම් අහන්න.
  13. bandarawithana

    කොලොස්ට්‍රොල් බෙහෙත් නැතුව ගොඩ දාගන්න

    ජාන බලපෑම නිසා සමහරුන්ගෙ ඇඟේ කොලෙස්ට්‍රෝල් නිපදවන ප්‍රමාණය වැඩියි. අනිවාර්ය්‍යයෙන්ම normal level එකට ගන්න පුලුවන්. මම කිව්වෙ, normal level එකේ දිගටම පවත්වගන්න ඕනෙ නම්, 1. දිනපතා exercise කරන්න ඕනෙ 2. රතු මස්, තෙල් කෑම නවත්වන්න ඕනෙ 3. සීනි, කාබොහයිඩ්‍රේට් අඩු කරන්න ඕනෙ 4. process foods වෙනුවට...
  14. bandarawithana

    කොලොස්ට්‍රොල් බෙහෙත් නැතුව ගොඩ දාගන්න

    කොලෙස්ට්‍රෝල් 200ට අඩු උනත් අපි හැමෝම මැරෙනව. නිකන් බොරුවට මිනිස්සු බයකරන්නෙ නැතුව ඉන්න. කොලෙස්ට්‍රෝල් විතරක් නෙවෙයි ලේ වල thickness එක වගේ ගොඩක් සාධක බලපානව block එකක් හිටින්න. 200ට අඩු වෙලත් heart attack හැදිච්ච උන් මම දැකල තියෙනව. අනිත් අතට 200ට වැඩි හැමෝටම heart attack හැදෙන්නෙත් නෑ. මම...
  15. bandarawithana

    කොලොස්ට්‍රොල් බෙහෙත් නැතුව ගොඩ දාගන්න

    English බෙහෙත් බොන්න එපා. ඇඟ හුරු වෙනව. ජීවිතකාලෙම බොන්න වෙනව ගොඩක් වෙලාවට. අනික, side effect එකක් විදියට අක්මාව දියවෙනව. ඒකට වෙනම බෙහෙත් ගන්න වෙනව. මටත් 300 පැනල තිබුන. මම කරේ දිනපතා පැය 1/2ක් exersice කරා. කිරි තේ බොන එක, කඩෙන් කන එක නැවැත්තුවා. වැඩිපුර එලවලු, පලතුරු කන්න ගත්තා. හැබැයි, LDL...
  16. bandarawithana

    Work from Home

    Perfect WFH schedule එකක් කියන්නෙ, 8AM ඇහැරෙනව. 8.30AM කනව. 9AM Meeting 10AM Tea. 10AM-12noon වැඩ. 12ට නානව. 12-2 වැඩ. ඒ අතර meeting තිබුනොත් ඒවට ඉන්නව. 2PM ta කනව. ආපහු 4.30pm විතර වෙනකම් වැඩ කරල ඉවර කරනව. 4.30-5.30 වෙනකම් පොඩි නින්දක් දානව. 5.30-6.00 වෙනකම් joggin. ඊට පස්සෙ ගෙදර කට්ටිය එක්ක...
  17. bandarawithana

    උබලා කන yogurt එක මොකද්ද ?

    මොන වර්ගෙ උනත් හැමදාම කන්න හොඳ නෑ. සීනි සහ කොලෙස්ට්‍රෝල් වැඩි වෙනව හැමදාම කද්දි. අනික ඕවට දාන වර්ණකාරන නිසා පිළිකා අවදානමකුත් තියෙනවා. මමත් ඉස්සර දිනපතා කන්න හුරු වෙලා හිටියා. මුලින්ම කෑවෙ ඇන්කර් එක. පස්සෙ අඹේවෙල එකට හුරු උනා.(ඒක තමයි මට නම් රසම). අන්තිමට හයිලන්ඩ් එකත් කෑව. කොලෙස්ට්‍රෝල් ආවට...
  18. bandarawithana

    ඇතුලට යන්න දෙන ලයිට් හවුස් තියෙන්නෙ කොහෙද ලංකාවේ?

    ඇමති කෙනෙක්ගෙ හරි මන්ත්‍රී කෙනෙක්ගෙ හරි ලඟම නෑයෙක් උනානම් ලංකාවෙ ඕනෙ තැනකට යන්න පුලුවන්. සාමාන්‍ය මිනිස්සුන්ට යන්න දෙන්නෙ නෑ, මම දන්න විදියට. මඩකලපුව ලයිට් හවුස් එකට පිටින් නඟින්න ඉනිමගක් දාල තියෙනව. ඕනෙ නම් යන්න පුලුවන්. Dale phillips එකපාරක් නැග්ග.
  19. bandarawithana

    Questions උඩවලවේ සෆාරි උදව්වක්

    Thank you ඔක්කොටම!!!
  20. bandarawithana

    Questions උඩවලවේ සෆාරි උදව්වක්

    ලබන සතියෙ උඩවලවේ සෆාරියක් යන්න ඉන්නෙ.. පවුලෙ කට්ටිය එක්ක. මීට කලින් ගිහින් නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න උදව් කරන්න. 1. සෆාරි ජීප් එකක් කීයක් විතර වෙනවද? (අපේ කට්ටිය ඉන්නෙ ලොකු අය දෙන්නයි පොඩි උන් තුන් දෙනයි. (ඔක්කොම 5යි)) 2. ජීප් එකක අපි 5 දෙනාට වඩා යන්න පුලුවන් නිසා, එතන...

    No contents