1. bandarawithana

    Questions Alto Japan 2004 use කරන අය ඉන්නවද ?

    Indian එකට වඩා ඕක හොඳයි. හදල පාවිච්චි කරන්න.
  2. bandarawithana

    බිත්තරේ 1000ට යනවා - රනිල්

    රනිල් වික්‍රමසිංහ මහතාගේ මේ ප්‍රකාශය හුදු විහිලුවක් සේ සලකා බැහැර නොකල යුතුයි. මෙහි සැඟවුනු විශාල සත්‍යතාවයක් තියෙනවා. රාජ්‍ය ණය සුරැකුම්පත් මුදාහැරීම ඔස්සේ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර වල ශක්‍යතාවය විචලනය වීම විශාල අවදානමක පෙරනිමිති කියාපානවා. ඒ ඔස්සේ බිත්තර, මස් වැනි අත්‍යවශ්‍ය...
  3. bandarawithana

    මේ paint එක කොහොමද?

    මේ paint එක හොඳයි. ඕක outdoor water proof paint එකක්. කෙලින්ම කපරාරු කරපු බිත්තියෙ ගාන්න ඕනෙ. එහෙම නැත්නම් primer (‍ෆිලර් නෙවෙයි) ගාල ඕක ගාන්න ඕනෙ. weather shield / water proof කියල outdoor paint ජාති දෙකක් තියෙනවනෙ. 1. weather shield එක වියදම අඩුයි. ‍ෆිලර් ගාල ගාන්න පුලුවන්. 2. water proof...
  4. bandarawithana

    Answered නුගේගොඩ සුජාතා විද්‍යාලයේ අසාධාරණකම්

    නුගේගොඩ සුජාතා විදුහලේ පරිපාලනය විසින් දෙමාපියන්ට, ගුරුවරුන්ට සහ දරුවන්ට සලකන්නේ ඉතාම පහත් විදියට. දන්න තරමින් ගුරුවරුන්ට ගෙවන්නෙ ඉතාමත් අඩු පඩියක්. ඒ නිසා දක්ශ ගුරුවරු ‍රැ‍ඳෙන්නෙ නෑ. දරුවන්ගෙ දක්ශතා හඳුනාගෙන සමාන හා සාධාරණ අවස්ථා දෙන්නෙ නෑ. ඒ වෙනුවට ගුරුවරුන්ට හිතවත් දෙමාපියන්ගෙ දරුවන්ට අවස්ථාව...
  5. bandarawithana

    ඩොකෙක් වෙන්න මොලේ තියෙන්නෙ ඕනද?

    මේක වෙනස් කරන්න පුලුවන් අදාල ක්ශේත්‍ර වල තරඟකාරීත්වයක් ඇති කිරීම තුලින්. ලංකාවෙ බෙහෙත් ගන්න ඕනෙ සල්ලි ගෙවල නම්, වෛද්‍යවරු evaluate කරන්න public portal එකක් තියෙනව නම්, මිනිස්සු ඒකෙ ratings සහ comments කියවල තමන්ගෙ වෛද්‍යවරය ‍තෝරගන්නව නම් සහ ප්‍රමාණවත් වෛද්‍යවරු පිරිසක් රටේ බිහිවෙනව නම් තත්වය...
  6. bandarawithana

    ඩොකෙක් වෙන්න මොලේ තියෙන්නෙ ඕනද?

    ඕනෙම field එකක් කාලෙත් එක්ක update වෙනවා. ඒ update වෙන වේගෙන්ම තමනුත් update වෙන එක ‍රැකියාවේ සුරක්ෂිත භාවයට බලපාන්නෙ IT, electronic... වගේ ක්ශේත්‍ර කීපයකට පමණයි. අනිත් ‍රැකියාවලට එහෙම වේගෙන් update නොවුනත් survive වෙන්න පුලුවන්. කෘෂි, ධීවර කර්මාන්ත අරගෙන බලන්න. මීට අවුරුදු 10කට කලින් තිබුනු...
  7. bandarawithana

    ළගදි Fridge ගත්ත වුන් වරෙල්ලා

    සජිය වේදිකාවල කරන කතා වගේනෙ. මෙලෝ උක්ත අඛ්‍යාත ගැලපීමක් නෑ. තේරුමක් හිතාගන්න බෑ.
  8. bandarawithana

    ළගදි Fridge ගත්ත වුන් වරෙල්ලා

    සිංහගිරි නම් ගන්න එපා. සිංහගිරි එකේ ලක්ශ 3 පන්නල තියෙන ෆ්‍රිජ් එක (RT34B4542S8IG) දම්රෝ එකේ Rs. 250,030යි. සිංගර් එකෙත් ඒ ගානම තමයි, ෆ්‍රිජ් ගන්නව නම් දම්රෝ හරි සිංගර් හරි ගන්න. මම ගනිපු එක Samsung No Frost Inverter Refrigerator 345L (RT37B4513S8IG) Rs. 269,980. ඒකම නුගේගොඩ දිනපාල එකේ ඇහුවම...
  9. bandarawithana

    අනුර මීගමුවත් හොල්ලයි. යුන්පි බලකණු මීක් කියයි.

    අනුරට දිනන්න බෑ. දිනන්නෙ සජිත්. ඔය වෙනත් කියල කියන උන් දෙන්නෙ සජිත්ට. උන් සජිත්ට දෙනවයි කියල කියාගන්න බැරුව ඉන්නෙ. සජිත් ටිකක් අමුතු විදියට හැසිරෙන නිසා සජිත්ට දෙනවයි කිව්වොත් මිනිස්සු විහිලු කරාවි කියන ලැජ්ජාවට තමා වෙනත් කියල කියන්නෙ.
  10. bandarawithana

    Dell Latitude 5590

    Dell - Latitude 5591 use කරල තියෙනව. රත් වෙනකොට පොඩ්ඩක් බැටරි කේස්. අර කියපු Thermal shutdown කේස් එක නිසා වෙන්න ඇති.
  11. bandarawithana

    මේපාරත් රනිල් තමයි

    සීලරතන හාමුදුරුවොන්ට මේ පාරවත් චාන්ස් එකක් නැති වෙයිද බං? :cry:
  12. bandarawithana

    Project management tool

    pivotaltracker කියල එකක් තියෙනව, හරිම simple. but good. ඔයා දාපු තුනෙන් එකක්වත් මම personally use කරල නෑ. ගොඩක් අය JIRA නේද use කරන්නෙ? Clickup එක JIRA එකට වඩා හොඳයි කියල ඇඩ් නම් යනව youtube එකේ... හැබැයි freelance වැඩක් නිසා pivotaltracker හරි යනවද බලන්න. https://www.pivotaltracker.com/
  13. bandarawithana

    Questions කසල බාර ගන්න තැන්

    කොළබ අවට, කසල ගිහින් දුන්නම බාර ගන්න තැන් මොනවද? ප්ලාස්ටික්, කාඩ්බෝඩ්, ඉටිකොල, ලී කෑලි, ටයිල් කෑලි වගේ බෑග් 20ක් 30ක් තියෙනව. නගර සභාවෙ කුණු ගෙනියන උන් මේ ටික එක පාර ගෙනියන්නෙ නෑ. මට ඉක්මනට වත්ත අස් කරගන්න ඕනෙ, ඒකයි. දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න. ලොකු උදව්වක්!!!
  14. bandarawithana

    කට්ටිය පාවිච්චි කරන Smart Home Devices

    ගෙදර වයරින් කරල ඉවරයි bro. දැන් neutral එකක් ඇද ගන්න විදියක් නෑ නෙ. 3 gang එකක තියෙන ලයිට් 3න් එක ලයිට් එකකට විතරක් capacitor එක හයි කරාම ඇතිද? මට ඒකයි තේරෙන්නෙ නැත්තෙ.. මම දැකපු විදියට 3 gang එකක ලයිට් 3න් එක ලයිට් එකකට විතරක් capacitor එක හයි කරනව වගේ තමයි දැක්කෙ. ඒත් එහෙම වැඩ කරන්නෙ කොහොමද...
  15. bandarawithana

    කට්ටිය පාවිච්චි කරන Smart Home Devices

    මට 3 gang smart switch එකක් ගන්න ආසාවක් තියෙනව, (without neutral). මම මේ ගැජට් ගැන වැඩිය දන්නෙ නෑ. දැනට තියෙන ස්වි්ච් එක ගලවල ඒ වෙනුවට මේක හයි කරන්න පුලුවන්ද? without neutral switch වලට capacitor කියල එකක් එනව නේද? ඒක කොහොමද හයි කරන්නෙ? ලයිට් තුනටම (3 gang switch එකක් නිසා) capacitor 3ක් හයි...

    No contents