එක පුතෙක් හිටියා, එයා තමන්ගේ තාත්තා එක්ක එක ගෙදර ඉන්න වැඩිය කැමති වුණේ නැහැ. මොකද තාත්තා හැමතිස්සෙම එයාට අවවාද කරනවා. "වැඩක් නැත්නම් ෆෑන් එක නිවන්න", "යද්දී දොර වහලා යන්න", "වතුර අපතේ යවන්න එපා" - මේ වගේ දේවල් වලට මේ පුතාට මාර විදිහට කේන්ති යනවා.
එයා හිතුවා, "මට රස්සාවක් ලැබුණු ගමන් මම මේ...