ජීවිතය සමහර විට අපව ගෙන ගොස් දමන්නේ අප කිසිදා නොසිතන තැන්වලටයි. සමහරු ඒ අඳුරේම අතරමං වෙද්දී, තවත් සමහරු ඒ අඳුර පලාගෙන එළියට එන්නට මඟක් පාදාගන්නවා. මේ කතාව එවැනි එක් මිනිසෙක් ගැනයි. නම ක්‍රිස්ටෝපර් හැවන්ස්. ඔහු ලෝකය හඳුනන්නේ "හිරගෙදර ගණිතඥයා" (The Prison Mathematician) විදියට. හැබැයි ඔහු ඒ තැනට...