1. SHEHAN_GIWANTHA

    ජල පඩිපෙළ

    ------ Post added on 1692257129
  2. SHEHAN_GIWANTHA

    Match Making (Blok & Dino)

  3. SHEHAN_GIWANTHA

    ඉතිහාසය තුල බිහි වුන අති භයානකම සිංහ කංඩායම...🦁 MAPOGO LIONS 🦁

    ඉතිහාසය තුල බිහි වුන අති භයානකම සිංහ කංඩායම... ⭕ MAPOGO LIONS ⭕ පිරිමි කේසර සිංහයන් හය දෙනෙකුගෙන් සමන්විත වුනු මෙම mapogo සිංහ කන්ඩායම තම පාලන කාලයේදි අසාමාන්‍ය ලෙස ශක්තිමත් සහ ඉතා දරුනු සිංහ කන්ඩායමක් උනා. තම මාර්ගයට හරස් වන ඔනෙම සිංහයක්ව විනාශ කිරීමට ඔවුන් පසු බට උනෙ නැ. ඔවුන්ගෙ පාලන කාලෙ...
  4. SHEHAN_GIWANTHA

    ඔබේ සිහින ඔබේම සිහිනද?

    උපාධියක් ලබා ගැනීම, සුන්දර විවාහ මංගල්යයක්, නවතම මාදිලියේ මෝටර් රථයක්, තමන්ගේම නිවසක් තනා ගැනීමට ඔබේත් සිහිනයක් ඇති. සිහින ,අරමුණු අපව සිටින තැනින් සාර්ථක අනාගතයක් කරා ගෙන යයි.නමුත් රට වටේටම ණය වී කිසිදු ආදායමක් ලබා නොදෙන දේ වෙනුවෙන් මිලියන ගණන් වියදම් කර එම ණය ගෙවීමට තමන්ගේ සුන්දරම කාළය, ඇතැම්...
  5. SHEHAN_GIWANTHA

    පැඩින්ටන් බෙයා ගේ කථාවේ එන ඔරේන්ජ් මාමලේඩ් හදමු

    මාමලේඩ් සැන්ඩ්විච් කිව්වම ඉස්සෙල්ලම මතක් වෙන්නේ පැඩින්ටන් බෙයා ගේ කථාව. පැඩින්ටන් බෙයා කියන්නේ UK සංස්කෘතියේ ජනප්‍රිය දෙයක්. ඉන්ටනැෂනල් ස්කූල් යන ළමයින්ට නං ඉතිං පැඩින්ටන් බෙයා ගැන අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නෑ. ඉතිං මේ පැඩින්ටන් බෙයා සහ මාමලේඩ් සැන්ඩ්විච් කොච්චර ජනප්‍රියද කියලා දැනගන්න...
  6. SHEHAN_GIWANTHA

    කියුබාව

  7. SHEHAN_GIWANTHA

    දළදා වහන්සේගේ පාරම්පරික උරුමකරු - සෙනෙවිරත්න කීරවැල්ල

    මේක බලල තියෙන උං කවුද ඉන්නේ? දිග වැඩියි බං බලන්න කම්මැලියි. මූ ඇත්තද බොරුද කියන්නේ? කමෙන්ට්ස් බලපන්කො. ලංකාවේ උං මූව රජකරවන්න බලන් ඉන්නේ. මූ තමාලු දියසෙන් කුමාරයා
  8. SHEHAN_GIWANTHA

    බිසෝකොටුව

    මේ තියෙන්නේ සාමාන්‍ය පැහැදිලි කිරීම මේකේ කියන විදියට වෙන අරමුණකුත් තිබිල තියෙනවා
  9. SHEHAN_GIWANTHA

    අද ඉඳන් හැමදාම රෑට කඩල කනවා

    මගේ කොලෙස්ටරෝල් 200 කිට්ටු වෙලා. Triglycerides & LDL වැඩියි. දවසට වේල් දෙකක් හැමදාම/ගොඩක් වෙලාවට බත් කාලා එපා වෙලත් ඉන්නේ. ඉතින් අද ඉඳන් කඩල කන්න පටන් ගත්තා. බත් කෑවම වගේ නිදිමත ඇඟට අපහසුවක් දැනෙන්නෙත් නෑ. කඩල කෑවම කොලා අඩු වෙනවා කියලා ගොඩක් ලිපි වල තියෙනවා දැක්කා. අනික කඩල කොහොමත් ගුණ කෑමක්නේ...
  10. SHEHAN_GIWANTHA

    GOT alternative evil ending 😱

    මචන්ලා මේක බලපන්කො. අඩෝ කථාව මේ විදියට ඉවර උනානං පට්ට බං. එහෙනං කතාවේ අවසානයට සාදාරන/පිළිගන්න පුළුවන් හේතුවක් තියෙනවා.
  11. SHEHAN_GIWANTHA

    සිංහල භාෂාව යනු නොවැදගත් භාෂාවක් ද

    සිංහල භාෂාව යනු ලෝකයේ එක් කුඩා රටක, කුඩා පිරිසක් පමණක් භාවිත වන අතිශය නොවැදගත් භාෂාවක් බව බොහෝ දෙනා විශ්වාස කරති. ඒ කතාවේ ඇත්ත නැත්ත කුමක්දැයි කරුණු සහිතව විමසා බලමු. 1. ලෝකයේ භාෂා 7000ක් පමණ ඇත. මව්භාෂා ලෙස ඒවා භාවිත කරන ජන සංඛ්‍යාව අනුව මේ භාෂා පෙළ ගැස්වූ විට (චීන, ස්පාඤ්ඤ, ඉංග්‍රීසි, හින්දි...
  12. SHEHAN_GIWANTHA

    🫡 We salute the rank, Not the man! 🫡

    One of the best scenes from Band of Brothers (mini series)
  13. SHEHAN_GIWANTHA

    🐘 අලින්ගෙන් පරිසරයට සිදුවන සේවාව 🐘

    මම Ecology කියන විෂය ඉගෙන ගන්නකොට ඒ විෂයේ තිබ්බ එක කොටසක් තමයි Keystone Species කියන්නේ,, සිංහලෙන් කියනවනම් මූලස්ථාන විශේෂ ,, මට හිතෙන විදියට නම් සිංහල නමට වඩා ඉංග්‍රිසි නමේ ලොකු තෙරුමක් වගේම ඒ නමෙන් ඒ කට්ටියට හරි වැදගත්කම ගෙනත් දෙනවා,,,, මොකද Keystone එක කියලා කියන්නේ , ලොකු ගල් වලින් හදපු...
  14. SHEHAN_GIWANTHA

    ධනවත් පියා දිළිඳු පියා - Sinhala audio book

    පැය 6.15ක් තියෙනවා. දවසකට පැය 1/2 ගනේ හරි ටික ටික අහන්න
  15. SHEHAN_GIWANTHA

    Louver College Pre School

    තමන්ගේ බබාලව Louver College Pre School යවන අය කවුද ඉන්නේ? admission & term fee ඇරුනම අමතර වියදම් ගොඩක් වැඩිද? දැන් ගොඩක් අය මේකට බබාලව දානවා. තව අවුරුදු 2-3ක් වගේ ඇතුලත රට යන්න බලාපොරොත්තු තියාගෙන තමා බබාව international school එකකට දාන්න හිතුවේ English හරියට හදා ගන්න පුළුවන් වෙන්න. NZ ඉන්න...
  16. SHEHAN_GIWANTHA

    Mobitel data තිබිලත් වැඩ කරන්නේ නෑ

    social media, general data packages & loyalty data bundle හැම මගුලම තිබිලත් කිසිම එකක් වැඩ කරන්නේ නෑනේ බන්. මේ thread එක දාන්න log උනේ SLT fiber wifi එකකින්. 4G & signal හොඳටම තියෙනවා. මොන කරුමයක්ද බං මේ? වැඩක් කරගන්න විදියක් නෑනේ

    No contents