1. Ajith_Susantha

    Arabic Songs / Remix

    මචන්, උම්බලට සෙට් උන Arabic සින්දු / Remix මොනවත් නද්ද ? මට සෙට් උන ටිකක් පල්ලෙහයින් දාන්නම්. 5CVk-cPCRyE IJHPpTYtIqk G8y2kHuWU_w :love::love::love::love::love:
  2. Ajith_Susantha

    Beach Side Hotel help

    Machan ape office eke set eka weekend eke yanna thanak hoyanawa. Hikkaduwa, galla, mathara wage beach side eke. Hotel ekakma wenna ona na, Banglo ekak hari geyak unath awlak na. Athal eke inna puluwan place ekak una nam hari. Pool ekak thiyenna ona habai. 6-8k wage thama yawenne. danna thanak...
  3. Ajith_Susantha

    Credit card Need

    Machan meke Credit card karana un kawda inne ? Bank ekai, Contact karanna widiyalui ekka dapallako.
  4. Ajith_Susantha

    Bike Help

    Machan mama bike ekak ganna hithuwa thiyena eka wikunala. danata nam hithan inne Honda Twister ekak hari Bajaj V15 ekak hari ganna. Poddak me deke wisthara danna un kiyapallako.
  5. Ajith_Susantha

    HeshanMadusanka

    මෙ වගෙ උන් දැක්කම මොකද හිතෙන්නෙ ?
  6. Ajith_Susantha

    Sticker

    මචන් මගේ bike එක හප්පුනා. දැන් හදල ඉවරයි. ටැන්කිය පොඩ්ඩක් හීරිලා ඒක paint කලා. ඒත් sticker ටික අලවන්න හොයා ගන්න නැනෙ මචන්ලා. දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද, කරන නෙකෙක් හරි කමක් නැ. sticker ගන්න තැනක් හරි කමක් නැ.
  7. Ajith_Susantha

    MJ (I WILL BE RIGHT HERE WAITING FOR YOU)

    මචන් ඉස්සර මතක් උනා බන්. :( :( :( :( :( :( :( :( zZmHNq24YEA
  8. Ajith_Susantha

    Metro

    මචන් කට්ටියගෙන් පොඩි උඩව්වක් ඕන. මගෙ TVS Metro බයික් එක වැදුන. හැන්ඩල්, කැශ් බර්, සාරි ගර්ඩ් ගන්න ඕන වෙලා තියෙනවා. පිලියන්දල අවටින් ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද.
  9. Ajith_Susantha

    Insta (බුදාම්මෝ)

    මචන් මේ දැන් Insta එකේ ඉද්දි දැක්කේ. බින්දුවක් වත් edit නැ. ඒ කෙල්ලගේ private acc එකෙන් ගත්ත නිසා මුණු අයින් කළේ. පොඩ්ඩක් හොඳට බලපන් දන්නා කෙනෙක් ඉන්නවද කියලා. :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
  10. Ajith_Susantha

    ගවයා පළිගන්නවා

    ගවයා පළිගන්නවා මචන්, "අනුරාධ පුර යුගයේ සන්දකදපහනේ හිටපු ගවයා පොළොන්නරු යුගය වෙද්දී ඉවත් කිරීමේ සාපයට පොළොන්නරුවේ ඉපදිලා මුලුරටෙන්ම පළිගන්නවා" කියල කටකතාවක් පැතිරිලා යනවා. මම නම් ඕව වැඩිය විස්වාස කරන්නේ නැ, එත් එහෙමයි කියල කතාව බැහැර කරන්නත් බැ. :confused:
  11. Ajith_Susantha

    Water Bowser

    Machan kurunagala awatin Water Bowser ekak ganna thiyenawada, Tikak hadissi, Office eketa wathura na. Loku udawwak machan, Bonnawath wathura na.
  12. Ajith_Susantha

    Google Tulips

    Google Home can now talk to your tulip Next level of human plant communication. nsPQvZm_rgM
  13. Ajith_Susantha

    Broker Need

    මචන් අපේ වැල්ලවත්තේ (Col 6) වල ගෙයක් තියෙනවා. පෙර්ච් 7.5ක් තියෙනවා. තට්ටු දෙකට හදල ගෙවල් 4 සහ පොඩි කඩ කමරයකුයි තියෙනවා. කිරියේ ඉන්න බ්‍රොකෙර් කෙනෙක් හරි දන්නා කෙනෙක් මාර්ගෙන් හරි සපෝට් එකක් දෙන්න. කොමිසන් එක ගැන අපිට කතා කරගන්න පුළුවන්.
  14. Ajith_Susantha

    Generator Help

    මචන් ගෙදරට generator එකක් ගන්න කියල බැලුවේ. මම 230න බැටරියක් චාර්ජ් කරලා එක inventor එකකින් ගෙදරට දෙන්න කියල හැදුවේ, වැඩේ සම්ප්ලේ ටෙස්ට් කරන්න පටන් ගත්ත. ebay එකෙන් ගෙන්නපු inventor එක වැඩ නැ. ගණන් හදපු විදියට අපේ ගෙදරට 2200 වොට් වගේ යනවා ගෙදරට. ඉතින් එකට හරියන්න බැටරියක් දානන ලොකු ගානක් යනවා...
  15. Ajith_Susantha

    තෙල් කෑම

    අපි දැන් පුරුදු වෙලා තියෙන ජීවන් රටාවට අනුව ගොඩක් ආහාර වලට තෙල් යොදන්නත්, තෙල් යෙදු ආහාර ගන්න වැඩි රුචියකුත් අපිට තියෙනවා. නමුත් ඒ පුරුද්ද තාවකාලිකව දිවට රස එකතු කලාට දිගු කාලීනව ශරීරයට ඉතාමත් අහිතකරයි කියල ගොඩක් දෙනා කියනවා. ඒ ඔප්පු කරපු දොස්තර වරුත් ඉන්නවා. දැන් ටිකකට කලින් මම facebook එකේ...
  16. Ajith_Susantha

    නිල් අහස

    කිරියේ තියෙන එක එක සකච්චාවල් අතරේ තමන්ගේ දැනුමටත් මොනවා හරි පොඩි දෙයක් හෝ එකතු කරගන්න පුළුවන් කමක් තියේ නම් වටී කියලා හිතුන නිසයි මෙහෙම දන්නා හිතුනේ. මුලින්ම පොඩි පොඩි දේවල් සරලව දැන්නම්. ගම්බුරුන් පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් පහලින් කොටගෙන යන්න. තව ප්‍රශ්න එහෙමත් තියේනම් කොටගෙන...
  17. Ajith_Susantha

    Jobs in KPO

    මචන් මුලින්ම කියන්න ඕන මේ මගේ fake acc එක. මම කිරියේ පරණ මෙම්බෙර් කෙනෙක්. Office එකේදී use කරන්න තමා මේ acc එක හැදුවේ. හරි දැන් වැඩේට බහිමු. මම වැඩ කරන්නේ නාවින්නේ OIT එකේ (KPO / BPO industry එකේ). මෙහෙ නිතරම job vacancy තියෙනවා. Minimum requirement එක A/L විතරයි ඉල්ලන්නේ. ඊට වඩා...
  18. Ajith_Susantha

    Land\Tax

    මචන්ලා මට පොඩි දෙයක් දැනගන්න ඕන මේ tax කෙරුවාව ගැන. අපේ ඉඩමක් විකුනන්න දාල තියෙනවා, එත් එකේ ගැන හරියට කියන්න විදියක් නැ විකුනුවම ඒ එන ගානෙන් කොටසක් Tax විදියට ගෙවන්න වෙන නිසා. පොඩ්ඩක් දන්නා කෙනෙක් මේ ගැන කියනවද ! බොහොම ස්තුති !

    No contents