Arabic Songs / Remix

Ajith_Susantha

Active member
  • Mar 6, 2019
    734
    144
    43
    මචන්, උම්බලට සෙට් උන Arabic සින්දු / Remix මොනවත් නද්ද ?
    මට සෙට් උන ටිකක් පල්ලෙහයින් දාන්නම්.

    :love::love::love::love::love:
     
    • Like
    Reactions: Opinion

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේවා ලංකාවේ තහනම් නැද්ද? අරාබි බාශාව ලංකාවේ තහනම් නේද? මම කඩ කිහිපයක්ම දැක්කා දැන් 1234567890 නැහැ.. තියන්නේ පහේ හතරේ ඉරි ගහලා හරහට කපලා පහේ ගොදවල්වලින් ගණන් කියන්නේ.. රෝම ඉලක්කම් උනත් ෂුවර් නැහැනේ, කුරුසයෝ යටින් ගෙමනේ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේවා ලංකාවේ තහනම් නැද්ද? අරාබි බාශාව ලංකාවේ තහනම් නේද? මම කඩ කිහිපයක්ම දැක්කා දැන් 1234567890 නැහැ.. තියන්නේ පහේ හතරේ ඉරි ගහලා හරහට කපලා පහේ ගොදවල්වලින් ගණන් කියන්නේ.. රෝම ඉලක්කම් උනත් ෂුවර් නැහැනේ, කුරුසයෝ යටින් ගෙමනේ..

    Hindu–Arabic numeral system කියල තියෙන්නේ බන් ..... The Hindu-Arabic numeral system was developed by Indian mathematicians around AD 500....
    අනේ මන්ද උඹල
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Hindu–Arabic numeral system කියල තියෙන්නේ බන් ..... The Hindu-Arabic numeral system was developed by Indian mathematicians around AD 500....
    අනේ මන්ද උඹල

    BRK2P2T.png

    p13KpCY.png
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    734
    144
    43
    මේවා ලංකාවේ තහනම් නැද්ද? අරාබි බාශාව ලංකාවේ තහනම් නේද? මම කඩ කිහිපයක්ම දැක්කා දැන් 1234567890 නැහැ.. තියන්නේ පහේ හතරේ ඉරි ගහලා හරහට කපලා පහේ ගොදවල්වලින් ගණන් කියන්නේ.. රෝම ඉලක්කම් උනත් ෂුවර් නැහැනේ, කුරුසයෝ යටින් ගෙමනේ..

    umba ohoma karnawa nam aith kisima wahaneka wath yanna epa. mokada hama wahanekatama fuel gahanna ona, saha electric wahana walatath charge karanna curent eka ekke diesel power station walinne.

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    umba ohoma karnawa nam aith kisima wahaneka wath yanna epa. mokada hama wahanekatama fuel gahanna ona, saha electric wahana walatath charge karanna curent eka ekke diesel power station walinne.

    පයින් බන් යන්නේ.. කකුලේ ගල් තැලුම් ඇවිල්ලා.. එකට ගාන්න බාම් එකක් ගත්තා, ඉන්ග්රිදියන්ට්ස් වල පෙට්‍රෝලියම් ජෙල් තිබ්බ නිසා ගෑවේ නැහැ.. සිංහල වෙදෙකුටවත් පෙන්නනවා..
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    734
    144
    43

    පයින් බන් යන්නේ.. කකුලේ ගල් තැලුම් ඇවිල්ලා.. එකට ගාන්න බාම් එකක් ගත්තා, ඉන්ග්රිදියන්ට්ස් වල පෙට්‍රෝලියම් ජෙල් තිබ්බ නිසා ගෑවේ නැහැ.. සිංහල වෙදෙකුටවත් පෙන්නනවා..

    umba waradilawath plastic pingan wala kanna / bonna, bath kaleka othan yanna, thawa thara dapu paraka wath yanna epa, mokada borathen walin ne thara hadanneth. :lol:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    පයින් බන් යන්නේ.. කකුලේ ගල් තැලුම් ඇවිල්ලා.. එකට ගාන්න බාම් එකක් ගත්තා, ඉන්ග්රිදියන්ට්ස් වල පෙට්‍රෝලියම් ජෙල් තිබ්බ නිසා ගෑවේ නැහැ.. සිංහල වෙදෙකුටවත් පෙන්නනවා..

    අැමරිකාව අරාබියෙන් තෙල් අරන් ප්‍රහාරක් යාන වලින් ගිහින් උන්ටම ගහන්නේ බින් ලාඩන් අැමරිකාවෙන් ප්ලෙන් අරන් උන්ටම ගැහුවේ. ඒ හින්දා පුක නොදි හිටපන්.