මා මෙන්ම මේ ලිපිය කියවන ඔබද ලකෙට තුට්ටුවක් වශයෙන් හෝ ආදරයක් ඇතැයි සිතමි.
එහෙත් රටට වෙච්ච දේ....?
ශ්රි ලාංකිකයන් වශයෙන් ජාති,පාට,පක්ශ වශයෙන් බෙදෙමින් පාලක්යින්ගේ මෙන්ම පුජකයින්ගේ පසුපස හබායනු ලබයි.
වරක මා හට ඔවුන් තුල පරම සත්ය් තිබෙදැයි සිතෙ.එයට හෙතුව තමන් ගෙනයනු ලබන ජිවන අරගලයද පසෙකාලමින්...