මේ සැරේ වෙසක් එකට හදන කූඩුව මොකක්ද??
උඹලා මේ සැරේ වෙසක් එකට හදන්න හිතන් ඉන්න කූඩුව මොකක්ද?? මමනම් ගොඩක් පාරවල් වල හැදුවේ plane කූඩු..දැන් නම් එකේ ආසාව නැතුව ගිහිල්ල..
උඹලත් දන්න අලුත් designs තියෙනවනම් මෙතන පොස්ට් කරහන්.. sketch එකක් ගහල හරි කමක් නෑ දාහන්...කස්ටියම design share කරගෙන ලස්සන කූඩුවක් හදමු මේ පාර..
මම design ටිකක් දාන්නම් අදහසක් ගන්නත් එක්ක..
අහ්හ්...මම තව ආසම දෙයක් තමා බකට් පත්තු කරන එක..උඹලත් ආස ඇති..මේ පාරත් පත්තු කරහන්..හැබැයි අනුන්ට බකට් පත්තු කරන්න යන්න එපා...
තමන්ගේ වත්තේ එල්ලහන් හොඳේ..

අපි එහෙනම් ගොහින් එන්නම් ...ප්‍රීතිමත් වෙසක් මංගල්‍යයක් වේවා....!!!!