මෙන්න මේ ටික english වලට trancelate කරලා දෙන්න කවුරු හරි
මෙහි සඳහන් වන්නේ මා විසින් ඉටුකරනු ලබන මූලික සේවාවන් කිහිපයක් පමනි. ඔබගේ අනෙකුත් සේවා අවශ්‍යතාවයන්ද කාර්යක්ෂමව ඉටුකිරිම සඳහා මා බැදි සිටින බවද සලකනු මැනවි. විශේෂ අවස්ථාවලදි මෙම කාලසීමාවන් වෙනස් වීමට ඉඩ ඇත.
ඉහත සඳහන් වේලාවන් තුල සේවය...