Copra Oven

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    Copra Oven එකක් ගන්න ලන්කවෙ කොහෙද තියන්නෙ ගනන් කොහොමද දන්න කෙනෙක් කියන්න
    හදා ගන්න කෙනෙක් හරි කමක් නැ

    oven-copra.jpg

    hot-air-circulation-copra-tray-dry-oven.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්...... මේකේ ඉන්නවා සංජී කියලා ඩෑල් එකක්.... ඌ කලින් කොහුබත් වේලන වැඩේ කරේ..... කොහුබත් කන්නා කිව්වහම දන්නවා...... මම ඌට කියන්නම්.... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    Zenith Engineering - CNC Plasma Cutting & Engineering Works Malabe

    Address: 138 Kahanthota Road, Malabe, Sri Lanka
    Phone: +94 77 731 2105

    New Machine Tech Homagama (Pvt)Ltd

    Address: Colombo - Batticaloa Hwy, Homagama, Sri Lanka
    Phone: +94 11 2 748840
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    හ්ම්ම්...... මේකේ ඉන්නවා සංජී කියලා ඩෑල් එකක්.... ඌ කලින් කොහුබත් වේලන වැඩේ කරේ..... කොහුබත් කන්නා කිව්වහම දන්නවා...... මම ඌට කියන්නම්.... :D

    Zenith Engineering - CNC Plasma Cutting & Engineering Works Malabe

    Address: 138 Kahanthota Road, Malabe, Sri Lanka
    Phone: +94 77 731 2105

    New Machine Tech Homagama (Pvt)Ltd

    Address: Colombo - Batticaloa Hwy, Homagama, Sri Lanka
    Phone: +94 11 2 748840

    :):)

    අම්මො ඔය තියන්නෙ තැන්කුයි.

    වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනා