mini cinema & game center

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,610
    1,461
    113
    වයබ පාලාතේ
    mini cinema & game center business එක ගැන මොකක්ද එලකිරි වාසීන්ගෙ අදහස් ලාබයක් තියෙයිද

    game center
    game_center.jpg

    mini cinema

    3d-models-photoreal-cinema-mini-3d-model-max.jpg
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ගේම් සෙන්ටර් එකක් හෝ මිනි සිනමා මොකක් වුනත් බිස්නස් එකක් නිසා අවසරයක් ගන්න වෙයි.
    මිනි සිනමා එකක්නම් ගෙවන්න වෙයි ෆිල්ම් වල ඩිස්ට්‍රිබියුටර්ස්ලට & සමහරවිට රජයටත්.

    පොඩ්ඩක් හොයල බලපං අර කුඩා ව්‍යාපාර ද ව්‍යවසාය අමාත්‍යාංශය ද මොකක්ද එකෙන්, උන් හරියටම කියයි තොරතුරු.

    ගේම් සෙන්ටර් එකක් දැම්මත් PS4/Xbox One 10ක් 15ක් දාල & AC කරාම එන ටෝටල් කොස්ට් එකට උඹට ගේම ගහන්න එන උන්ගෙන් පැයකට බර ගානක් ගන්න වෙයි ඉන්වෙස්ට් කරන ගාන කවර් කර ගන්නත්.
     
    :(