පෝස්ට් හිඟන්නන්නන්ගෙන්,ලලනාවන් නලවන්නන්ගෙන් එහා ගිය හරයක් ඇති යමක් එළකිරියට අවශ්‍යයි
"හොඳට තිබුන එළකිරියක්, අපි වැටිච්ච තැනක්"
මගේ අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය ඒ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන්න.
මාතෘ භූමියට ජයවේවා...
කිරියට ජය වේවා....
මට ජයවේවා
ජයෙන් ජයම වේවා...!!