කටුනායක සීදූව අවටින් Part Time Accountant ජොබක් ඇත

chootid

Member
Jun 4, 2013
178
84
0
කටුනායක සීදූව අවටින් Part Time Accountant ජොබක් ඇත

පොඩි පාට් ටයිම් වැඩක් තියනවා අකවුන්ට් කරන්න පුලුවන් කෙනෙකුට. සීදූව කටුනායක පැත්තේ වෙන්න ඕනි.. සතියේ දවස් දෙකක් හරි එක හමාරක් හරි වැඩ කරන්න පුලුවන් නම් 15000 ක් වගේ ගානක් දෙන්න පුලුවන්.Accounts ටික හදන්න තියෙන්නේ.Quick Book එක දන්නවා නම් වඩාත් හොඳයි.

විශේශම දේ මේ අවට වෙන්න ඕනි එක තමයි.දන්න කියන කවුරු හරි ඉන්නව නම් මේල් එකක් දාන්න මේකට [email protected] ..පොඩ්ඩක් වෙන තැනක වැඩ කරලා පලපුරුද්ද තියනවා නම් හොඳා...