එළකිරි ජනාදිපතිවරණය , හොඳම පෝස්ටරය

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එළකිරි ජනාදිපතිවරණය , හොඳම පෝස්ටරය

    gg.png



    නිර්මාණය : Amez (ප්‍රචාරණ ලේකම් , ප්‍රධාන ග්‍රැෆික් නිර්මාණකරු , එළකිරි සමරිසි පෙරමුණ )
     

    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    පෝස්ට් හිඟන්නන්නන්ගෙන්,ලලනාවන් නලවන්නන්ගෙන් එහා ගිය හරයක් ඇති යමක් එළකිරියට අවශ්‍යයි

    "හොඳට තිබුන එළකිරියක්, අපි වැටිච්ච තැනක්"

    මගේ අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය ඒ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන්න.
    මාතෘ භූමියට ජයවේවා...
    කිරියට ජය වේවා....
    මට ජයවේවා

    ජයෙන් ජයම වේවා...!!


    xwn0Ayl.png
     
    • Like
    Reactions: barath dpriye

    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    සිහින ලෝක, බොරු පුරසාරම්, වැසිකිලි ටෝක් වලින් තොර පවුලේ සැමට ගොඩවිය හැකි
    හරවත් එළකිරියක්

    "ඉන්න හිතෙන එළකිරියක්"

    මගේ අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය ඒ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන්න.
    මාතෘ භූමියට ජයවේවා...
    කිරියට ජය වේවා....
    මට ජයවේවා

    ජයෙන් ජයම වේවා...!!


    xwn0Ayl.png
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    habay chande niyama athal eka ganne mun tika tamay :(

    එකනේ කිව්වේ තොට මේකට වරෙන් කියල :growl:

    උඹල තව හොඳයි ...

    අර අනික් උන් නම් මෙලෝ රහක් නෑ ...:lol::sorry: