1. Av_Dragon warrior

    reverse camera for 3wheel

    Three wheel එක්කට reverse camera එකක් ඔනේ අඩුවට ගන්න තැනක් දන්නවද ?
  2. Av_Dragon warrior

    Real english conversations

    Link diynko
  3. Av_Dragon warrior

    Real english conversations

    එදිනදා ජිවිතේදී මග තොටේදි අපි කතාකරන Conversation ටිකක් කඩ්ඩෙන් කොටගෙන යමුකො practice වෙන්න..
  4. Av_Dragon warrior

    USA student visa

    Thank you! Ela bn Thank you! Thank you bro Thanks brother Thanks bro Thank you ! Thanks bn PM ekk dahan ahala Thank you !
  5. Av_Dragon warrior

    USA student visa

    මචන් තාත්තාගෙ යාලුවෙක් USA Texas ඉන්නවා. පොර කියනවා කොහොමහරි student visa දාගෙන එන්න කියලා. Job එකක් ඉන්න තැනක් දෙන්නම් කියලා. මට දැනගන්න ඕනෙ බං Student visa යන path එක. හොද agent කෙනෙක් Budget එක එහෙම පෙන්නන්න ඕනෙ documents අනං මනං දේවල් දන්න තරමින් visa ගන්න ලේසි නෑ USA.. දන්න කෙනෙක් help...
  6. Av_Dragon warrior

    Video සක්විතිගෙ lesson ටික තියනානම් දියන්කො

    Video සක්විතිගෙ lesson ටික තියනානම් දියන්කො සක්විතිගෙ video lesson ටික තියනානම් දියන්කො :confused::confused::confused::confused::confused::confused::confused:
  7. Av_Dragon warrior

    සක්විති රණසිංහගේ පාපොච්චාරණය

    සක්විතිගෙ video lesson ටික තියනානම් දියන්කො
  8. Av_Dragon warrior

    Captain Marvel - Exclusive සිංහල Review [Scene by Scene]

    Fatta bn meka nm iye beluwe.. kalekin balapu hoda Marvel film ekak
  9. Av_Dragon warrior

    FIT and BIT degree

    Thank you !
  10. Av_Dragon warrior

    FIT and BIT degree

    Thank you :yes::yes::yes::yes:
  11. Av_Dragon warrior

    FIT and BIT degree

    Thank you ;) Poddak ahala blahn uni eken mchn
  12. Av_Dragon warrior

    BIT කරන අය එන්න මෙතෙන්ට

    Bit karanaa FIT+O/L 7 passes including credits passe for English and Maths onemada ? Mata Maths credit pass na O/L anith ewanm okkama hri FIT ekath aulk na
  13. Av_Dragon warrior

    FIT and BIT degree

    Thanks ;) Thankyou Mchn ! Thank you ;) Thank mchn. Got a basic idea about it ;)
  14. Av_Dragon warrior

    FIT and BIT degree

    Foundation in Information Technology Bachelor of Information Technology මම BIT එක කරන්න කියලා ඉන්නෙ බං.. කරපු කරන අයගෙන් විස්තර ටිකක් දැනගන්න ඔනේ.. මන් Colombo uni external කරන්න යන්නෙ.. මෙකෙ මචං entry qualification වලට දාල තියෙන්නෙ A/L 3 passes තියෙන්න ඔනේ OR FIT එක කරලා තියෙන්නෙ ඔනෙ +...
  15. Av_Dragon warrior

    කොණ්ඩෙ කපන මැෂින්

    Thank you ;) warranty kohmada ? Ow eka eththa.. Mn beluwa machine tikk okkama 4000i 5000i echchara ewanm wdk na neda. personal use karanna ne denne
  16. Av_Dragon warrior

    කොණ්ඩෙ කපන මැෂින්

    කොණ්ඩෙ කපන මැෂින් මචං පන්සලේ හාමුදුරුවන්ට පූජා කරන්න කොණ්ඩෙ කපන මැෂින් 7 ක් 8 ක් විතර ගන්න ඔනේ.. සාමාණ්‍ය අඩු ගානකට හොඳ මැෂින් ගන්න පුලුවන් කොහෙන්ද ?
  17. Av_Dragon warrior

    රුපියල් 1000 ට USB 3.0 32GB USB+OTG Flash drive

    Mchan meke review godk dala thiyenne Sri lankan un.. okkama positive feedback.. podi sekayakuth thiyanava.. Seller china unata.. Lankawe un ekama acc 4 parak withara feedback karala thiyanava..

    No contents