කොණ්ඩෙ කපන මැෂින්

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    කොණ්ඩෙ කපන මැෂින්

    මචං පන්සලේ හාමුදුරුවන්ට පූජා කරන්න කොණ්ඩෙ කපන මැෂින් 7 ක් 8 ක් විතර ගන්න ඔනේ..

    සාමාණ්‍ය අඩු ගානකට හොඳ මැෂින් ගන්න පුලුවන් කොහෙන්ද ?


    Philips-Family-Hair-Clipper-433x325-433x325.jpg
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මහා සංඝරත්නයට පූජාකරන නිසා හොඳම එකක් ගන්න. ගාන අඩු ඒවා වැඩි කල් පාච්චි කරන්න බෑ.

    පූජා කරල ටික කාලෙකින් පාවිච්චි කරන්න බැරුව තියෙනව දැක්කොත් ඒක හිතටත් ලොකු වේදනාවක් නේද...
    හොඳම ඒවා 7 ක් 8 ක් ගන්න බැරි නම් හොඳම ඒවයෙන් 2ක් 3ක් හරි ගන්න බලන්න.
     

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    Singer eke thiyanawa hoda ekak
    awuruddak thisse use karanawa
    gataluwak naha
    Rs 3000 ta wada aduwen gaththe

    Thank you ;) warranty kohmada ?

    මහා සංඝරත්නයට පූජාකරන නිසා හොඳම එකක් ගන්න. ගාන අඩු ඒවා වැඩි කල් පාච්චි කරන්න බෑ.

    පූජා කරල ටික කාලෙකින් පාවිච්චි කරන්න බැරුව තියෙනව දැක්කොත් ඒක හිතටත් ලොකු වේදනාවක් නේද...
    හොඳම ඒවා 7 ක් 8 ක් ගන්න බැරි නම් හොඳම ඒවයෙන් 2ක් 3ක් හරි ගන්න බලන්න.

    Ow eka eththa.. Mn beluwa machine tikk okkama 4000i 5000i echchara ewanm wdk na neda. personal use karanna ne denne
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    stallion kiyala man use kara eka nam awlk neh eka rechargeable ewa wadka neh mchn kohomath dawasaka battiya kela wenawa sallon ehekata ghin mchn balahan brands wade gena kiyala ganna place ehekuth ahapan sinhala ekekge place eekak pin
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    ara saloon wala pawichchi karana ewa thama hodama.
    repair karanna puluwan. kaali thiyanawa ona tharam
    kotuwe malwaththa paara gihin main street ekata watena thana waraye gete ekata issaraha kada dekak thiyanawa. ethanin thama kathuru, oya machine ganne, repair karanne. awurudu 15kata wada mama yana saloon eke ewa ganne ethanin. clipper eka dan awurudu 10k wada pawichchi karanawa..
    ethanin ganin.....
     
    Last edited: