Foundation in Information Technology
Bachelor of Information Technology
මම BIT එක කරන්න කියලා ඉන්නෙ බං..
කරපු කරන අයගෙන් විස්තර ටිකක් දැනගන්න ඔනේ..
මන් Colombo uni external කරන්න යන්නෙ..
මෙකෙ මචං entry qualification වලට දාල තියෙන්නෙ
A/L 3 passes තියෙන්න ඔනේ
OR
FIT එක කරලා තියෙන්නෙ ඔනෙ + ආය O/L 6 passes තියෙන්න ඔනෙ Maths, English වලට credit pass එක්ක
http://www.bit.lk/index.php/degree-path/new-admissions/
දැන් බං O/L කරලා යනවන්ම් FIT එක කරලා, O/L 6 passes තිබ්බොත් මදිද..?
ඊට පස්සෙ බං,
BIT එකට Colombo uni එකේ register උනාම.. lectures එහෙම තියෙන්නෙ uni එකේ ද? නැත්තන් අපි වෙනම institute හොයගෙන course follow කරන්න ඔනෙද ?
මං දැක්කා SLITT , Horizon , Esoft වගෙ private institute වල BIT එක තියනවා..
මොකද්ද බං Colombo/Moratuwa uni register වෙලා BIT එක කරන එකෙයි අර Private uni වල BIT එක කරන එකෙයි වෙනස..
BIT degree එකට මොනවගේද මේක බලපාන්නෙ..
අනික Private uni වල BIT කරන්න පට්ට ගානක් යනවා නෙ..
මං Colombo uni BIT FEES & PAYMENT METHODS එකේ බැලුවා එකේ පට්ට අඩුයි නෙ අරවට සාපේක්ෂව..
http://www.bit.lk/index.php/about-bit/fees-payment-methods/
^^^^^^^^^^^^^^^
මේ මුලු ගානද නැත්තන් exam වලට විතරද.. ?
දන්න කෙනෙක් ඉනවනම් කොටාගෙන යමු...