USA student visa

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    මචන් තාත්තාගෙ යාලුවෙක් USA Texas ඉන්නවා. පොර කියනවා කොහොමහරි student visa දාගෙන එන්න කියලා. Job එකක් ඉන්න තැනක් දෙන්නම් කියලා.

    මට දැනගන්න ඕනෙ බං Student visa යන path එක.
    හොද agent කෙනෙක්
    Budget එක එහෙම
    පෙන්නන්න ඕනෙ documents අනං මනං දේවල්

    දන්න තරමින් visa ගන්න ලේසි නෑ USA..
    දන්න කෙනෙක් help එකක් දෙන්න

    මට ඔනේ කොහොමහරි පැනගන්න ඒ හින්දා University හරි college හරි කරන course එක ගොඩක් වැදගත් නෑ පොඩි dip එකක් උනත් අවුලක් නෑ පැනගන්න තියනවනම්

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Ohoma bokka denna katha karana ewun thama rata giyata passe koka pennanne..poddak aye hithala balapan
     
    sena078

    Junior member
  • Mar 7, 2007
    58
    15
    8
    මචං, මම ඉන්නෙ USA. Student Visa වලින් ඇවිත් ජොබ් කරන්න හිතන්න එපා මචං. Student Visa එනවනම් ඇත්තටම ඉගෙනගන්නම වරෙන්. හොරෙන් වැඩ කරලා මාට්‍ටු වුණොත් ඉවරයි. අනික උඹට මෙහෙ දිගට ජීවත් වෙන්න නම් වාහනයක්, ඉන්ෂුවරන්ස් වගේ දේවල් ඕනෙ. ඉන්ෂුවරන්ස් නැතුව ලෙඩකට බෙහෙත් ගන්න ගියොත් විකිණෙයි උඹව. හොරෙන් වැඩ කරන උන්ට ලොකු පඩි ගෙවන්නෙ නැහැ. උඹට හම්බ වෙන ගාණ ජීවත් වෙන්නත් මදි වෙයි.
    උඹට ලංකාවෙ ඩිග්‍රියක් තියෙනවනම් මෙහේ university එකක් එක්ක කතා කරලා මාස්ටර්ස් එකක් සෙට් කරගෙන ඇත්තටම ඉගෙනගන්න වරෙන්. ඩිග්‍රිය ගත්තට පස්සෙ work visa එකක් හදාගෙන හොඳ ජොබ් එකකට යන්න පුළුවන් ලොකු පඩියකට.
     
    Gihan678

    Member
    Jan 13, 2019
    29
    2
    0
    මචන් තාත්තාගෙ යාලුවෙක් USA Texas ඉන්නවා. පොර කියනවා කොහොමහරි student visa දාගෙන එන්න කියලා. Job එකක් ඉන්න තැනක් දෙන්නම් කියලා.

    මට දැනගන්න ඕනෙ බං Student visa යන path එක.
    හොද agent කෙනෙක්
    Budget එක එහෙම
    පෙන්නන්න ඕනෙ documents අනං මනං දේවල්

    දන්න තරමින් visa ගන්න ලේසි නෑ USA..
    දන්න කෙනෙක් help එකක් දෙන්න

    මට ඔනේ කොහොමහරි පැනගන්න ඒ හින්දා University හරි college හරි කරන course එක ගොඩක් වැදගත් නෑ පොඩි dip එකක් උනත් අවුලක් නෑ පැනගන්න තියනවනම්

    Are you a graduate machn?
    If then, you can go for a Masters
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Ape nangi kenek innava igana ganna gihin mama poddak ahala kiyannam.
    eya nam thava avurudu dekakin enava.
    ehe job ekak karanenvath navathinnevah ne kivva.
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella

    Thank you!

    Ohoma bokka denna katha karana ewun thama rata giyata passe koka pennanne..poddak aye hithala balapan

    Ela bn

    Thank you!

    Clear PR path ekake nathi nisa specially balagena yanna ona :yes::yes:

    Thank you bro

    මචං, මම ඉන්නෙ USA. Student Visa වලින් ඇවිත් ජොබ් කරන්න හිතන්න එපා මචං. Student Visa එනවනම් ඇත්තටම ඉගෙනගන්නම වරෙන්. හොරෙන් වැඩ කරලා මාට්‍ටු වුණොත් ඉවරයි. අනික උඹට මෙහෙ දිගට ජීවත් වෙන්න නම් වාහනයක්, ඉන්ෂුවරන්ස් වගේ දේවල් ඕනෙ. ඉන්ෂුවරන්ස් නැතුව ලෙඩකට බෙහෙත් ගන්න ගියොත් විකිණෙයි උඹව. හොරෙන් වැඩ කරන උන්ට ලොකු පඩි ගෙවන්නෙ නැහැ. උඹට හම්බ වෙන ගාණ ජීවත් වෙන්නත් මදි වෙයි.
    උඹට ලංකාවෙ ඩිග්‍රියක් තියෙනවනම් මෙහේ university එකක් එක්ක කතා කරලා මාස්ටර්ස් එකක් සෙට් කරගෙන ඇත්තටම ඉගෙනගන්න වරෙන්. ඩිග්‍රිය ගත්තට පස්සෙ work visa එකක් හදාගෙන හොඳ ජොබ් එකකට යන්න පුළුවන් ලොකු පඩියකට.

    Thanks brother

    Are you a graduate machn?
    If then, you can go for a Masters

    Thanks bro

    Thank you !

    Ape nangi kenek innava igana ganna gihin mama poddak ahala kiyannam.
    eya nam thava avurudu dekakin enava.
    ehe job ekak karanenvath navathinnevah ne kivva.

    Thanks bn PM ekk dahan ahala

    බම්පි

    dapan math danna inne next year

    Thank you !
     
    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    මචං, මම ඉන්නෙ USA. Student Visa වලින් ඇවිත් ජොබ් කරන්න හිතන්න එපා මචං. Student Visa එනවනම් ඇත්තටම ඉගෙනගන්නම වරෙන්. හොරෙන් වැඩ කරලා මාට්‍ටු වුණොත් ඉවරයි. අනික උඹට මෙහෙ දිගට ජීවත් වෙන්න නම් වාහනයක්, ඉන්ෂුවරන්ස් වගේ දේවල් ඕනෙ. ඉන්ෂුවරන්ස් නැතුව ලෙඩකට බෙහෙත් ගන්න ගියොත් විකිණෙයි උඹව. හොරෙන් වැඩ කරන උන්ට ලොකු පඩි ගෙවන්නෙ නැහැ. උඹට හම්බ වෙන ගාණ ජීවත් වෙන්නත් මදි වෙයි.
    උඹට ලංකාවෙ ඩිග්‍රියක් තියෙනවනම් මෙහේ university එකක් එක්ක කතා කරලා මාස්ටර්ස් එකක් සෙට් කරගෙන ඇත්තටම ඉගෙනගන්න වරෙන්. ඩිග්‍රිය ගත්තට පස්සෙ work visa එකක් හදාගෙන හොඳ ජොබ් එකකට යන්න පුළුවන් ලොකු පඩියකට.

    Exactly otherwise you'll be in deep shit :no:
     
    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0
    මචන් තාත්තාගෙ යාලුවෙක් USA Texas ඉන්නවා. පොර කියනවා කොහොමහරි student visa දාගෙන එන්න කියලා. Job එකක් ඉන්න තැනක් දෙන්නම් කියලා.

    මට දැනගන්න ඕනෙ බං Student visa යන path එක.
    හොද agent කෙනෙක්
    Budget එක එහෙම
    පෙන්නන්න ඕනෙ documents අනං මනං දේවල්

    දන්න තරමින් visa ගන්න ලේසි නෑ USA..
    දන්න කෙනෙක් help එකක් දෙන්න

    මට ඔනේ කොහොමහරි පැනගන්න ඒ හින්දා University හරි college හරි කරන course එක ගොඩක් වැදගත් නෑ පොඩි dip එකක් උනත් අවුලක් නෑ පැනගන්න තියනවනම්

    Umbata machan student visa awa kiyala work karanna be. Study karanna puluwan. Horen work karala mattu unoth umbata apath na. Enawa nan igena ganna waren. igena gena work visa eka hada gena job ekak hoya ganin.
    Umbata undergrad degree ekak thiyenawa nan uni balala apply karanna.