ඔයාලා නාන්නේ සබන් ගාලද , නැත්නම් ෂැම්පු ගාලද
සබන් නම් ඒ මොන ජාතියේද
ෂැම්පු නම් මොන ජාතියේද
පොඩි සමීක්ෂණයක් කියාගෙන යමුද
සබන් නම් ඒ මොන ජාතියේද
ෂැම්පු නම් මොන ජාතියේද
පොඩි සමීක්ෂණයක් කියාගෙන යමුද


කලින් නාපු කෙනාට ෂැම්පු එක අමතක වුණෙත් අන්න එදාට ෂැම්පු ගන්නේ.
නැත්තං සබන්

ඔලුවට ශැම්පු (Dove ) & Conditioner
ඇගට NIVEA shower gel
මූණට Prevense facial wash


Clear නිල්පාට ෂැම්පු එක ගාන්නේ.ඔලුව මාර කුල් ගාපු ගමන් .දැන්නම් හැබැයි ඒ ගතිය අඩුයි

ෂැම්පු ඇඟේත් ගානවද උඹලා![]()

Clear නිල්පාට ෂැම්පු එක ගාන්නේ.ඔලුව මාර කුල් ගාපු ගමන් .දැන්නම් හැබැයි ඒ ගතිය අඩුයි
මෙන්තෝල් සිසිලස
නිල්පාට ඩෙටොල් සබන් කැටේ ගාන්න. ඒකෙන් ඇඟම කූල් වෙනව

Saban gala nanne bn

Dandex
Dettol Original

math use karanne oya deka thamai.![]()
