experience ඇහුවම upwork fiiverr කරපු අපි දෙන්න ඕන මොනවද?එහෙට ගිහින් හොයන්න නම් මේ වෙබ්සයිට් එකේ ඇති වැඩක් නෑ නේද බං. මමත් මේ සයිඩ් එක ගැන දන්න හින්දයි මේ දේ ශෙයාර් කරගත්තෙ.
![]()

experience ඇහුවම upwork fiiverr කරපු අපි දෙන්න ඕන මොනවද?![]()
ඉතින් එකෙක් කියල ඉන්නවයි. කී දාහක් දාන්නද එහෙම දාද්දි?Upwork, Fiverr වගේ වැඩ කරනවා කියලා දාන්නෙ නැතුව උබ වැඩ කරපු ක්ලයන්ට්ස්ලගෙ විස්තර දාපන්.

Bumpමේ දවස්වල සිංගප්පූවල ගොඩක් රිමෝට් ජොබ්ස් තියෙනවා. ටික කාලයක් අපි රිමෝට් වැඩ කලාට පස්සෙ ගොඩක් වෙලාවට ඒ කම්පැනිවලින් අපිව එහෙට ගන්නවා. ලංකාවෙ අයට එහෙ හොද ඩිමාන්ඩ් එකක් තියෙනවා. මේ ජොබ් සයිට් එකට ගිහින් තමන්ට සෙට් වෙන ජොබ්ස් බලලා ඇප්ලයි කරන්න.
https://www.monster.com.sg/
මේ දේවල් මම දැන ගත්තෙ, ඊයේ Clubhouse එකේ "පිටර IT ජොබ් එකක් හොයාගමුද?" කියලා ඉවෙන්ට් එකක් තිබුනා, ඒකෙන්. ඒකෙ කතා කලා දැන් සිංගප්පූවල ෆුල්ටයිම් ජොබ් එකක් කරන කොල්ලෙක්. එයා තමයි උඩ විස්තර කිව්වෙ. එයා මම උඩ කියලා තියෙන විදිහට තමයි ජොබ් එක සෙට් කරගෙන තියෙන්න.
මම මේ ගැන විස්තර දන්නෙ මෙච්චරයි. තව වැඩි විස්තර දන්න අය ඉන්නවා නම් ඒවත් බෙදාගන්න. පිටරට ජොබ් එකක් හොයන කෙනෙක්ට වැදගත් වෙයි.
බ්රෝ ගොඩක් කොල්ලො කරන්නේ එහේ ඉන්න කෙනෙක්ට කියලා singa සිම් එකක් ගෙන්න ගෙන ඒ නම්බර් එක තමා cv වලට දාන්නේ. ඒක මෙහෙ නම්බර් එකට divert කරගන්නවා. නැත්නම් වෙන රට වල උන්ට කෝල් කරන්නේ නැති තරම් ලු ඉන්ටවිව් වලට ..
tfs @Kolamaමේ දවස්වල සිංගප්පූවල ගොඩක් රිමෝට් ජොබ්ස් තියෙනවා. ටික කාලයක් අපි රිමෝට් වැඩ කලාට පස්සෙ ගොඩක් වෙලාවට ඒ කම්පැනිවලින් අපිව එහෙට ගන්නවා. ලංකාවෙ අයට එහෙ හොද ඩිමාන්ඩ් එකක් තියෙනවා. මේ ජොබ් සයිට් එකට ගිහින් තමන්ට සෙට් වෙන ජොබ්ස් බලලා ඇප්ලයි කරන්න.
https://www.monster.com.sg/
මේ දේවල් මම දැන ගත්තෙ, ඊයේ Clubhouse එකේ "පිටර IT ජොබ් එකක් හොයාගමුද?" කියලා ඉවෙන්ට් එකක් තිබුනා, ඒකෙන්. ඒකෙ කතා කලා දැන් සිංගප්පූවල ෆුල්ටයිම් ජොබ් එකක් කරන කොල්ලෙක්. එයා තමයි උඩ විස්තර කිව්වෙ. එයා මම උඩ කියලා තියෙන විදිහට තමයි ජොබ් එක සෙට් කරගෙන තියෙන්න.
මම මේ ගැන විස්තර දන්නෙ මෙච්චරයි. තව වැඩි විස්තර දන්න අය ඉන්නවා නම් ඒවත් බෙදාගන්න. පිටරට ජොබ් එකක් හොයන කෙනෙක්ට වැදගත් වෙයි.
Clubhouse link eka dapanko machanමේ දවස්වල සිංගප්පූවල ගොඩක් රිමෝට් ජොබ්ස් තියෙනවා. ටික කාලයක් අපි රිමෝට් වැඩ කලාට පස්සෙ ගොඩක් වෙලාවට ඒ කම්පැනිවලින් අපිව එහෙට ගන්නවා. ලංකාවෙ අයට එහෙ හොද ඩිමාන්ඩ් එකක් තියෙනවා. මේ ජොබ් සයිට් එකට ගිහින් තමන්ට සෙට් වෙන ජොබ්ස් බලලා ඇප්ලයි කරන්න.