මලහත්තිලව්වයි
දුකක් දැනුනම කියන්නත් සතුටක් දැනුනම කියන්නත් ආතල් ගන්නත් උදවු කරගන්නත් මේ සයිබර් ලෝකේ අපි එන්න පුරුදු වෙලා ඉන්නේ එලකිරි.කොම්.මීට මාස ගානකට කලින් තිබුණ ප්‍රෂ්ණ මදිවට තිබ්බ අයිඩී එකටත් කෙලවෙච්ච හින්දා ඒ වෙලාවේ කොහෙන්දෝ ආපු අදහසකට සුදු පූසා කියලා අයිඩී එකක් හදාගෙන මං ආයෙත් එලකිරි...