1. sudu pusa

    තනිවුනාවේ...

    නමුදු සිතුවත් මා මෙලෙස අසරණවූ මගේ ලෝකයට අත පොවන්නට බැඳුමෙන් බැඳී ඇත නොහැකි නිබඳ ඔබ බැඳුනු සෙනෙහස අපේ හදවත් සනසමින් මුකුලිත වූවත් හදේ ගැස්මක් දැනෙයි නිබඳ සිතන විට කැදලි තැනූ ඔබේ ලොව ගැන නොහැක මා හට කූඩු කඩාලා පව් බලන්නට පතමි ඔබෙ දිවි මගට ආසිරිමල් වැසි වසින්නට තනිවුනාවේ මා සුපුරුදු අදුරු ලොව තුල...
  2. sudu pusa

    ඔබමයි....

    කොයි???????
  3. sudu pusa

    කලාමැදිරියෝ..

    තොප මා අඳුරු ලොව සොඳුරු නොකරයි මංමුලාවූ තොප වල්මත් වූ මා දිවිය ගැන ගුප්ත අඳුරේ නෙත් රූ අඳිනු වැනිය එය සසල කරවයි මා හද නිබඳ ඉඳින් නිබඳ ගතින් නොරඳ පලායව වහා ගිලන් වූ තොප සිත මෙහි හොවා එය මට තනි රකිනු ඇත සදා....
  4. sudu pusa

    සුදු පූසි.....

    ඉතින් ගොඩ දවසකින් නූලක් අඹරන්නත් බැරි උනා.:(:(:(ඒකට ඉස්සෙල්ලාම සමාව ඉල්ලනවා....:sorry::sorry::sorry: ඉතින් මෙදා පොටේනම් දාන්න යන්නේ එලකිරි යාළුවෝ ගොඩා........ක් අයගේ ඉල්ලීමක් වෙච්ච එයාලගේ බලාපොරොත්තුවක් වෙච්ච දෙයක්...:yes::yes::yes: ඉතින් හැමෝම බලනවා ඇති මේ මොකක්ද කියලා... ඔව්.. එයාව තමයි මගේ...
  5. sudu pusa

    වින්ඩෝස් බට්න්

    වින්ඩෝස් බට්න් මචන්ලා වින්ඩෝස් සෙවන් වල ෆෝවර්ඩ් බෑක්වර්ඩ් බට්න්ස් ටිකක් ලොකු කරගන්න එහෙමත් නැතිනම් කස්ටර්මයිස් කරගන්න විදිහක් දන්නවද? එහෙම එකක් කරගන්න පුළුළුන් සොෆ්ට්වෙයාර් එකක් එහෙම තියෙනවනම් මට දෙන්නකෝ දන්නැතිනම් බම්ප් එකක් දාන් යන්න හොදේ....:):):):):)
  6. sudu pusa

    මලයි බමරයි කියන කතාව

    මලයි බමරයි කියන කතාව එක එක පාට තවරාගෙන හැඩට යොදා පෙති ටික සරසවා පිබිදී සුවඳ විදා වෙත එන බමරෙකුට සියොළඟ සුවඳ විදා ලැබුවෙහි සැනසුමක්? මුවරද රසය බෙදා රසවත් කරවමින් මෙහි මුලු පරිසරය විකසිත කුසුම වෙත වූ බිඟුනගේ පොරය නැත අද ඒ අසිරි දැක ගැනුමෙහි වරය මල මිලිනව තිබේ බිඟු පොර අහවරය ළංවී වතට වත දී පා හද...
  7. sudu pusa

    චූටි ප්‍රෂ්ණයක් තියෙනවා....

    චූටි ප්‍රෂ්ණයක් තියෙනවා.... ඇයි බන්ස්ලා මේ කෙල්ලෝ තමුන්ට පණටත් වඩා ආදරේ කරන එක්කෙනෙක් ඉදිද්දී එයා දිහා බලන්නේවත් නැතිව කෙල්ලව සතපහකට ගනන් ගන්නේ නැති එකෙක් පස්සේම යන්නේ? උන්ගේ හැටිමද? නැතිනම් හිතලම කරනවද?
  8. sudu pusa

    සමරමු තෙමඟුල

    සුදු සඳ රැස් ගලයි ලෝ ආලෝක වෙවී බෝපත් සැලෙයි බොදු බැතියෙන් ඔකඳ වෙවී තෙමඟුල් අසිරියෙන් සඳහම් රසය පෙවී නිවනට මඟ සදයි දුක ඳුර හදේ නිවී සමිදුන් දිනූ වෙසඟේ පුන් පොහෝ දිනේ මෙත් කරුණා ගුණෙන් හදවත සිසිල දැනේ බැතියෙන් තිලෝ සත බොදු ගී මුමුණ මිනේ...
  9. sudu pusa

    ඈත අහසේ දිලෙන හිරු...

    ඈත අහසේ දිලෙන හිරු... ඈත අහසේ දිගෙන හිරු දිලෙන සඳු නොයෙක් තරු වැල් අතර පහන් තරුවක් දුටිමි වසර ගනනාවක් ගොසින් කලකදී ඔබ උදාගිරින් තවත් කලෙක...
  10. sudu pusa

    සන්රයිස් බීච් පාර්ටි....

    සන්රයිස් බීච් පාර්ටි.... කවුද අර සන්රයිස් බීච් පාර්ටි එකට ගිය උන් ඉන්නේ??? අනේ මටත් එන්න බැරි වෙයිද බං ඊලග සැරේ.... කියපල්ලා ගිය එකෙක්...;);););)
  11. sudu pusa

    ඇයි?

    අළුයම හිරු නැග එද්දී සුදු නෙළුම් මල් හිරු දෙසටම මුවා වෙවී මුකුලිත වෙන්නේ ඇයි? ඒ නෙළුම් මල්ම උදෑසන වෙද්දී හිරු දෙස බල බල මුකුළු කරන්නේ ඇයි? මුකුලිත වෙවී ඉදලා ඒ ලස්සන මල දහවල් හිරුගෙන් මැලවී යන්නේ ඇයි? මද මුදු සුවදට ඉව අල්ලමින් බිඟුන් පේලි පේලි මිහිදුම් අතරින් ඒ මල් වෙත එන්නේ ඇයි? මල් වෙත...
  12. sudu pusa

    සැබෑවක් නොව නිමාවක්....

    සැබෑවක් නොව නිමාවක්.... සිහින දකින්නෙක්ය ඔබ භාග්‍යවන්තයෙක් විය එහෙයින් ඔබ සිහින දකින අයුරු මට කියාදුන මැනවි ඒ සියළු සිහිනයන් මට දෙන්න හැකි වේ නම් හද ගැබේ ඔබේ ලතාව ගීතයක් වගේ මියුරු ගීතවත් බවෙන් ඈත එපිට නිල් වළාවන් සේද පටක් සේ රුගෙන සුළැගිල්ලේ දවටා මැවිය හැකිය විෂ්මයක් ඒ ලතාව ඒ රිද්මය සිත්...
  13. sudu pusa

    කෑල්ලක් තමුන්ට ගැලපෙනවද කියලා බලන හැටි.....

    කෑල්ලක් තමුන්ට ගැලපෙනවද කියලා බලන හැටි..... ඉතින් යාළුවනේ කොහොමද? ගොඩ කාලෙකින් ත්‍රෙඩක් දාන්න බැරි උනා...:(:( ඒකට සමාවෙන්න ඕනි....:sorry::sorry: ඉතින් මං මේ කියන්න හදන්නේ ඔයාලට ඉතාම වැදගත් දෙයක්:yes::yes: අපි හැමෝම වගේ ආදරේ කරනවනේ නැතිනම් කරන්න බලාපොරොත්තු වෙනවා බහුතරයක් කැමති යෝජිත විවාහ...
  14. sudu pusa

    ගිනි හිවලා

    මොකක්ද බං මේ ෆයර්ෆොක්ස් අළුත් අප්ඩේට් එක?ඒක දාපු ගමන් පට්ටම ස්ලෝ වෙනවනේ බ්‍රවුසර් එක.උඔලටත් එහෙමද? නැතිනම් මට විතරද?:(:(:(:(4.01එක අම්මටසිරි වෙලා ඉන්නේ මට දැන්......:growl::growl::growl::growl:
  15. sudu pusa

    උදවු කරන්ඩෝ................

    උදවු කරන්ඩෝ................ මචන්ලා අර ඩෙස්ක්ටොප් එකේ වෙලාවයි නෙට් වර්ක් මීටර් වෙදර් අනම් මනම් පෙන්නන සොෆ්ට්වෙයාර් මොනවද?ගැජට් නෙමෙයි.අර බෑක්ග්‍රවුන්ඩ් එකෙන් පෙන්නන ඒවා තියෙන්නේ.ක්ලොක් එකේ සෙකන්ඩ්ස් හිටන් පෙන්නනවා... මං දැක්කා අර ඩෙස්ක්ටොප් දාලා තිබ්බ ත්‍රෙඩ් එකේ එහෙම ඒවා ගොඩක් අයගේ තියෙනවා...
  16. sudu pusa

    වල් අයිස්....

    කවුරුත් ඉතින් අයිස් ගැන දන්නවනේ.අපි ඉන්නෙත් අයිස් ගොඩවල් දෙකකට මැදිවෙලානේ... :cool::cool:උඩයි යටයි දෙකේම අයිස්නේ....:yes::yes:ඉතින් මං මේ කියන අයිස් වලට රස්නේ කාලෙට කවුරුත් ආසයි.:):)හැබැයි ගොඩක් අයට සීතලට වහින කාලෙට මේවා පේන්න බෑ.:eek::eek:අපි ඉතින් කොහෙහරි තැලුනමත් අයිස්...
  17. sudu pusa

    සුවඳ රැදේ...

    සඳු නැගවිත් හිනැහෙන විට පිපී හිනැහෙන කුමුදු මලේ මා හිනැහී බලා සිටිව විට සිනා සලා ගිය කුමුදු මලී සඳරැස් වතුරින් ඉපිලී සතුටින් පෙති විදහා නැටූ කුමුදු මලේ තනිකම පාළුව මකාලන්න මට දෑතම දිගුකල කුමුදු මලී හිරු නැගවිත් බැසයන විට පෙති හකුලා මැලවුණු කුමුදු මලී දෛවය දවසක් අපෙන් වෙන් කල විට ඔබ මා තනිවුන...
  18. sudu pusa

    සුදු මැණිකේ....

    ලොවේ සොදුරු සහන් එළිය ඔබේ නෙතින් මම නිබඳ දකිමි සදා පතන සහනේ ඔබ පමණක්ය දිවියේ සිහිනයක් වී ලොවේ වේදනා විදිනා සිතකි මේ ඔබ ගැන මුමුනවන්නේ දිවි මග සොදුරු වීමට පැතුමක් ඇත පතා ඔබට සබඳ හැකිය මා පැතුමේ මල්පල ලබා දෙන්නට...:love::love: :):):):):):):):):):):)
  19. sudu pusa

    සඳ දිය.....

    OrPrOV3uHBQ
  20. sudu pusa

    ඔබ මලක් නම්....

    මලක් නම් නොවේ ඔබ මලිනුපන් ලොව් තුරා සුවඳක්ය ලොව් තුරා සුවඳ රැදි සනාතන දහමක්ය සනාතන දහම බැඳි සදා තනි පැතුමක්ය මලක් නම් යම් දිනක මිලිනවේ මැයි.... :D:D:D:D:D:D:D:D:D ප්‍රේම තාපයෙන් පරමල් යහනට තවත් ළඳක් එයි හෙට දවසේ එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම මා නුඔ එලවන්නෙද කෙලෙසේ..... ඇය හෙට ආවද පසුදින...

    No contents