මට එලකිරි යාලුවන්ගෙන් ලොකු උදව්වක් ඕනෙ.
මම ලැපක් ගන්න හිතාගෙන ඉන්නෙ.
TechZone ලගෙ Site එකේ තියනව HP P4530s කියල ලැපක්.............ගාන 67000ක් වෙනවා.
Model: HP Probook p4530s , Processor: Intel Core i3 2330m (2.20 GHz) , RAM: 4GB DDR3, HDD: 500 GB Hard Drive , Display: 15.6” Display ...