මට Elakiri එකේ Post 100කට වඩා දාලා සීනියර් මෙම්බර් කෙනෙක් වෙන්න පුලුවන් වුනාට මට ලොකූ ප්රශ්නයක් තියනවා. මම යන ගොඩක් Thread වල, ඒ Thread එක දාපු කට්ටිය හොදනම් comment කරල යන්න, Rep+ දෙන්න කියල තියනවා.
මේ Rep+ කියන්නෙ මොකද්ද? මේකෙන් ඇති වැඩේ මොකද්ද? කියල හරියට දන්න කෙනෙක් ඉන්නවනම් Please මට කියල දෙන්න. හැබැයි සිංහලෙන්. ලොකු උදව්වක්...............
මේ Rep+ කියන්නෙ මොකද්ද? මේකෙන් ඇති වැඩේ මොකද්ද? කියල හරියට දන්න කෙනෙක් ඉන්නවනම් Please මට කියල දෙන්න. හැබැයි සිංහලෙන්. ලොකු උදව්වක්...............

pudgalikawa man nam dakinne eka hodama moda wadak