දන්නා තරමට ලංකාවේ ඉන්න නියෝජිතයෙක් එනවා මචන් ගෙදරට කතාකරන්න, මගේ යාලුවෙක්ට උනා, අනික CRIB එකට යනවා, එහෙම උනොත් උබට ලංකාවේ බැංකු ණයක් ගන්නවත් බෑ, ක්‍රෙඩිට් කාර්ඩ් වලින්නුත් අරගෙන තියෙනවනම් මචන් ලංකාවේ දී ඒවායින් ගන්න බෑ, ඒ කියන්නේ VISA හරි MASTER හරි කාර්ඩ් එකක් නම් තිබුනේ ලංකාවේදී ආපහු VISA...