කට්ටියකට එකතුවෙලා නෙට්වර්ක් එකක් හදාගන්න තියෙනවනම් නියමයි, මන් දන්නා කෙනෙක් ඉන්නවා එහෙම ග්‍රොප් එකක, එයාලගේ ඉන්නේ කට්ටිය 25, ඒ 25 ඇතුලේ ඉන්ජිනියර්සලා, ඩොක්ටර්ස්ලා, පොලිස් ඔෆිසර්ස්ල, ආර්මි ඔෆිසර්ස්ලා, මන්ත්‍රීලා, එක එක ලෙවල්ස් වල මුදලාලිලා, ලොයර්සලා, ප්‍රින්සිපල්ස්ලා, ගරාජ් බාස්ලා...