ඔව් උබ හරි මචන්, සම(හරක්) නම් එහෙම තමයි, එත් දැන් ම් මිනිස්සු එහෙම කියන්නේ නෑ බන්, අපිට අරහෙම ඉතිහාසයක් තිබුන, ඒක නිසා අපිට නිකන් කන්න ඕනේ, නිකන් සල්ලි ඔනේ කියන්නේ නෑ බන්, අපි හැමෝටම ඕනේ කාටවත් කරදරයක් නොවී පාඩුවේ ජිවත් වෙන්න, අපි මහන්සි වෙලා රස්සාව කරලා දරුවන්ට සලකාගෙන ගෙවල් දොරවල් හදාගෙන...