මූල්‍ය අර්බුදය හමුවේ රජය වියදම් සීමා කරයි

Taser

Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    රජය මුහුණ දී සිටින බරපතළ මූල්‍ය අර්බුදය හමුවේ රජයේ වියදම් දැඩි ලෙස සීමා කිරීමට තීරණය කර ඇත.

    කොවිඩ් වසංගතය හමුවේ ආර්ථිකය බරපතළ ගැටලුවකට මුහුණ දී ඇති බැවින් ,රජයේ අපේක්ෂිත ආදායම විශාල ලෙස පහතවැටී ඇති අතර ,මේ වසරේ පුනරාවර්තන වියදම් පියවාගැනිමට පවා එය ප්‍රමාණවත් නොවන බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත.

    මේ වසරේ පුනරාවර්තන වියදම රුපියල් කෝටි 2,69,400 ක් ලෙස ඇස්තමේන්තු කර ඇතත්, එන්නත්කරණය,සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු පුළුල් කිරීම ,සහනාධාර දීම ඇතුළු කටයුතු හේතුවෙන් පුනරාවර්තන වියදම තවත් වැඩිවනු ඇතැයි ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත.

    මේ තත්වය තුළ , රජයේ ප්‍රතිපාදන වෙන් වී ඇතත් ,මෙතෙක් ආරම්භ කර නොමැති ව්‍යාපෘති,මිලදී ගැනීම්,ගොඩනැගිලි ඉදිකිරීම්, ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම් ආදිය අත්හිටුවන ලෙස මුදල් අමාත්‍යාංශය අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ .

    සේවක බඳවා ගැනීම් සඳහා මූලික කටයුතු සිදු කර මෙතෙක් පත්වීම් ලිපි නිකුත් නොකළ, තනතුරු සඳහා බඳවා ගැනීම් අත්හිටුවීමට ද රජය තීරණය කර තිබේ .

    සුභ සාධන කටයුතු සඳහා හඳුනාගෙන ඇති ප්‍රතිලාභී ලැයිස්තු නැවත සමාලෝචනය කර සහනාධාර අඩුආදායම්ලාභින්ට පමණක් සීමා කිරීමට ද තීරණය කර ඇත.

    මේ අතර ,අමාත්‍යංශ ලේකම්වරුන්ගේ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අනුමැතිය මත, ගෙවනු ලබන වැටුප් නොවන දීමනා සහ බිල්පත් පියවීම් යනාදිය නැවත සමාලෝචනය කර, සේවයේ සැබෑ ලෙසම නිරතවන නිලධාරීන්ට පමණක් ගෙවීමට ද මුදල් අමාත්‍යාංශය නිර්දේශකර ඇත.

    තම ආයතන වල නිලධාරීන් චක්‍රිය ක්‍රමයකට කැඳවීමේදී ඔවුන්ට පැමිණීමට අදාළව ගෙවනු ලබන ඉන්ධන දීමනා ආදිය පැමිණෙන දිනට පමණක් සීමා වන සේ ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙස අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත .

    වියදම් සීමා කිරීමෙන් ඉතිරි කරගත හැකි අරමුදල් ප්‍රමාණය පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබා දෙන්නැයි මුදල් අමාත්‍යංශය ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත

    https://www.lankadeepa.lk/news/මූල්‍ය-අර්බුදය-හමුවේ-රජය-වියදම්-සීමා-කරයි/101-598007
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    කතාව සම්පුර්ණ නෑනේ බ්‍රෝ ,

    2019 අන්තිම වෙනකොට ඩොලර් බිලියන 7කට වඩා සංචිත මහබැංකුව සතුව තිබුනා , මේවෙනකොට ඩොලර් බිලියන 2කට අසන්න අගයක් තමයි තියෙන්නේ

    ඊට අමතරව මේ ආණ්ඩුව , එකතු කළ අගය මතවූ බද්ද හෙවත් VAT බද්ද 15% සිට 8% දක්වා අඩුකිරීම, 2% ක් වූ ජාතික ගොඩනැඟීමේ බද්ද අහෝසිකිරීම, බැංකු සහ මූල්‍ය ආයතන විසින් අයකරනු ලබන හර බද්ද ඉවත් කිරීම, පසුගිය අයවැයෙන් යෝජිත කොළඹ ‍ෙකාටස් හුවමාරුවේ ප්‍රාග්ධන ලාභ බද්ද අහෝසි කිරීම, ණය සේවා බද්ද, VAT බදු සීමාව රුපියල් මිලියන 25 දක්වා ඉහළ නැංවීම, උපයන විට ගෙවීමේ මාසික ආදායම ලක්ෂ 2 ½ දක්වා බදු අය නොකිරීම සහ ආදායම ලක්ෂ 2 ½ ට වැඩිනම් 6%ක්, ඊළඟ ලක්ෂ 2 ½ තවත් 6%, හෝ ඊළඟ ලක්ෂ 2 ½ට තවත් 6%ක් ලෙස පසු අනුක්‍රමික බදු ස්වරූපයෙන් අය කළ ආදායම් බද්ද 18% දක්වා අඩු කර තිබේ. ජනතාව ඉතිරි කර තිබෙන මුදල් තැන්පතුවලට පොලී ආදායම් ලක්ෂ 2 ½ දක්වා බදු අය නොකිරීම, ඉදිකිරීම් කර්මාන්ත බද්ද 28% සිට 14% දක්වා 14% කින් අඩු කිරීම,

    මෙම අඩුකිරීම නිසා රජයට වූ අලාභය ගැනත් කියන්න මචන්

    කෝටි 15900ක් සීනි බදු වංචාව

    1) මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කරන ආකාරයට රජයට සිදු වූ අලාභය කෝටි 15300කි.


    2) රුපියල් 50/- තීරුබදු ගෙවා 2020- සැප්තැම්බර්- ඔක්තෝම්බර් සීනි ආනයනය කරන ලද සමාගම්වලට සිදුවු අලාභය රුපියල් කෝටි 2000කට ආසන්නය.

    3) ලක් සතොස ආයතනයට සිදු වී ඇති අලාභය කෝටි 600කට ආසන්නය.

    4) රජයට සිදුවන අලාභය තවම නැවතී නැත.

    හේතුව මුදල් අමාත්‍යංශයේ ශත.25 තීරු බදු ගැසට්ටුව ජනවාරි 13 වන දින අවසන් වූවත් එම බද්දම 2021 අප්‍රේල් 15 දක්වා ගැසට් පත්‍රයක් මඟින් දීර්ඝ කර ඇත. වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන රුපියල් 99/- ට සීනි ලබා දෙන්නේ එම ගැසට් පත්‍රයේ ආනුභාවයයෙන්ය.

    5) කොවිඩ් 19 වසංගතයෙන් ජනතාව බේරා ගැනීම සඳහා අවශ්‍ය එන්නත් ප්‍රමාණය ආනයනය කිරීමට වැය වන්නේ රුපියල් බිලියන 10ක ආසන්න මුදලකි. එනම් කෝටි 10,000ක ප්‍රමාණයකි.

    6) ඉදිරි මාස එකහමාරක කාළයක් තුළ ශත.25 බද්දම ක්‍රියාත්මක වුවහොත් රජයට තව දුරටත් අහිමිවන බදු ප්‍රමාණය රුපියල් කෝටි 5000කට නොහොත් බිලියන 5කට ආසන්න වනු ඇත.

    7) මාස 6ක් ඇතුළත වැරදි මූල්‍යමය තීන්දුවක් නිසා රුපියල් කෝටි 20,000ක් නැතහොත් බිලියන 20ක් අහිමි කරගත් රජයක් ලෙස සෞභාග්‍ය රජය ඉතිහාසයට එක් වනවා ඇත.

    උපුටාගැනීම -

    https://www.lankanewsweb.net/sinhala/127-general-news/80081-කෝටි-15900ක්-සීනි-බදු-වංචාව-හෙළි-කිරීමට-මැදිහත්වූ-අනුරයාපාට-මල්මිටක්-
     
    Last edited:

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    එහෙමත් තිබිලා පරාක්‍රම සමුද්‍රය වටේ ජොගින් ට්‍රැක් හදනවා. ශුවර් නිදානයක් ඇති.

    කව්රු හරි තොවිල් නටන වේසියෙක් කියන්න ඇති පරාක්‍රම බාහුගේ බිජ්ජ වලල තියෙන්නේ ඔය රළපනාව අස්සේ. ඕක අරන් එරෝසන්ගේ පුකට දාල හෙලෙව්වම හතර අතෙන් නය හම්බෙයි කියල.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ගෝට ගැම්මක් නං ඇමතිලා 50% අඩු කරලා පෙන්නපන්
    ලොවෙත් කරන්නේ නෑ
    ඌට දවසේ වියදම කෝටි ගානක් ඌ එකෙන් සත පහක් ඉතුරු කලේ නෑ
     
    • Like
    Reactions: akildila

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    මදැයි jogging track එකේ දුවන්න බලන් හිටියා.. එකත් නැහැ කාලකන්නි jeppo එකටත් කෙළිය
     
    • Like
    Reactions: Solo Rider

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    එහෙමත් තිබිලා පරාක්‍රම සමුද්‍රය වටේ ජොගින් ට්‍රැක් හදනවා. ශුවර් නිදානයක් ඇති.(2)
     
    • Like
    Reactions: Solo Rider

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රාජපස්සලා මාටියා ගහන එක නැවැත්තුවා නම් හරි
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    නන්දෙත් අන්තිම මොහොත වෙනකම් ඉන්නව අමුඩෙ ඇදගන්න
    රට මෙතනට වැටෙනව කියල අද තමා මිනිහගෙ ඔලුවට එන්ටර් වෙලා තියෙන්නෙ
    සතියක් තියෙන ගැසට් එකක් ලියාගන්න බෑ
    මාසයක් තියෙන ඇමතිල අමාත්යන්ශ වලට දාගනන්නබෑ
    මිනිහට ඇත්තටම පේන උපරිම දුර කොච්චරද?