1. JuZe_BaNda

    Toyota Tank vs Toyota Roomy

    toyota tank
  2. JuZe_BaNda

    ආදරය සම්බන්ධ ප්‍රශ්නයක්

    සෑර් ආවා... පුතී... මේ බණ පොඩ්ඩ හොඳ නිදහස් මනසින් අවබෝධයෙන් අහපන්.. ඔය දුක අඩු වේවී....
  3. JuZe_BaNda

    wordpress,shopify,woocom කරන උන්ට

    machan matath pm karannako
  4. JuZe_BaNda

    ඊයේ රෑ කාපු කොත්තුව (බඩ දනවා)

    ගැස්ට්‍රික් ද? ඊනෝ එකක් ගහපන්...
  5. JuZe_BaNda

    වාහන තදබදය

    පුළුවන් තරම් රශ් ටයිම් එකේ කෝච්චි වැඩි කරන එක.. ශෝර්ට් කට් පාව්ච්චි කරන එක...
  6. JuZe_BaNda

    උබලා ගෙදෙර ඉද්දී

    එළියට යද්දි විතරයි ජොකා අඳින්නේ....
  7. JuZe_BaNda

    ජොලි බිංදු

    ලොල්
  8. JuZe_BaNda

    Social media & Depressing

    සත්‍යයතාවක් තියෙනවා තමයි...
  9. JuZe_BaNda

    Paw ne bn mu

    නෑ බැලුවේ නෑ.. දිග වැඩී බන්.. මොකද්ද මේකේ තියෙන්නේ? මුට කැනසර් එකක්ද?
  10. JuZe_BaNda

    Paw ne bn mu

    ඒක ඉතින් ගිහින් අහපන් ඒ කෙල්ලෝ දෙන්නගෙන්.. ගොඩක් ඔහොම සීරියස් උහළට ඉගෙන ගත්ත කෙල්ලෝ ඉන්නවා ජීවිතේ අනිත්‍යය තේරුණ උන්.. එහෙම අය මහණ වෙනවා... තව සමහරු හොඳ බූට් එකක් කෑවමත් මහණ වෙනවා...
  11. JuZe_BaNda

    centigradz ලංකාවේ සුපිරිම boy band එකද?

    උදය ගියත් හරි සේරම ඉවර උනා... ගොඩක් බෑන්ඩ්ස් කැඩෙන්නේ මුදල් හරියට බෙදී නොයන ප්‍රශ්නය නිසා... සෙන්ටිලාගේ ඒ ප්‍රශ්නේ උනා.. ඒකයි උදය අයින් උනේ.. අද ඌ ඔසී... කොහොම උනත් සෙන්ටිලා හරියට වැඩ ගත්තේ නෑ එයාලගේ දක්ෂතාවෙන්.. ඔහේ ගීත කිහිපයක් කලා මිසක් වෙන දෙයක් නෑ... අපරාදේ හරියට ලස්සන ගීත ගොඩක් කරලා හොඳ...
  12. JuZe_BaNda

    Paw ne bn mu

    මේක සිරාද බන්? වෙලාවකට මේ ජීවිතේ මොන තරම් බොරුවක්ද කියලා හිතෙනවා බන්.. අපි මේ ජීවත් වෙන්නේ හරියට හැමදාම ජීවත් වෙනවා වගේ... මේ ටිකේම මූණූපොතෙත් මේ වගේ කේස් දැක්කා.. එක කොල්ලෙක් ඇක්සිඩන්ට් වෙලා උගේ ඉනෙන් පහල පණ නෑ.. තව ලස්සනම ලස්සන කැම්පස් ගිය කෙල්ලෝ දෙන්නෙක් මහණ වෙලා.. පට්ට කළකිරෙනවා ජීවිතේ...
  13. JuZe_BaNda

    පිරිමි ළමයි ඉන්න තාත්තලා වරෙල්ලා.

    කථාව ඇත්ත මචන්.. කොල්ලෙක් උනත් ඌ හරියට සමාජ ගත වෙනකන් අත හරින්න හොඳ නෑ.. හැබැයි උට යාළුවෙක් වගේ ඉන්න ඕනේ. ඕනෙවට වැඩිය පීඩනයක් දෙන්න ගියොත් උට ඒක වදයක් වෙලා මුරණ්ඩු වෙන්න බලනවා.. ශිෂ්‍යත්වය නම් අවුලක් නෑ කියමුකෝ.. 7,8 වසර පයින කොටම ට්‍රැක් එකට දා ගන්න ඕනේ... එතන් ඉඳන් o/L , A/L වෙනකන් හරියට...
  14. JuZe_BaNda

    සතොස online shopping !

    good move...
  15. JuZe_BaNda

    NoFap Challenge

    Maath set wenawa......
  16. JuZe_BaNda

    ශනූ දැන් නම් නියම ගාන

    Chuuwa bombeli line wage.. ow....!

    No contents