අනිවා බන්.. එක දවස්ක් මම වෙඩින්ග් එහෙකට ගියා මහරගම ගෝල්ඩන් රෝස් එකේ තිබ්බේ.. කොල්ලා පානදුරේ සුදු වැල්ලේ එකෙක්.. හිතා ගනින්කෝ.. මුගේ යාළුවෝ සෙට් එකක් බැහැලා හිටියා බන්.. අම්බෝ තනිකර ගංජා අයිස් බුවාලා සෙට් එකක්.. අමුතු ඇඳුම් ඇඳගෙන... වෙඩින්ග් එක පරන් ගත්ත වෙලේ ඉඳන් මේක වෙඩින්ග් එකක් නෙමේ නයිට්...